CHAPTER 32

249 51 5
                                    

Jackson කියද්දී jimin වගේම suki ත් jin ලගේ ගෙදර ගියා...

Hobi ට තවම සිහිය නැති නිසා jackson ආපහු ඇතුලට ගිහින් hobi ගෙ එහා පැත්තෙන් ඉද ගෙන hobi ගෙ අතින් අල්ලන් hobi දිහා බලන් හිටිය....

ඇයි ඔයා තවම ඇස් අරින්නේ නැත්තේ..

Jackson එහෙම හිතන ගමන් ඉද්දී එක පාරටම call එකක් ආව..

Ah.. ඔම්ම call කරනවා.. මම මේක answer කරලා එන්නම් hoseoki..

Jackson ඉක්මනින් නැගිටලා hobi ගෙ ඔලුව අත ගෑල එලියට ගියා...

එ යනකොට yoongi එළියේ තවම ඉදන් හිටිය...

Jackson yoongi දිහා බලලා ටිකක් ඇතට ගියේ call එක answer කරන්න...

Jackson යනවා දැක්ක yoongi හෙමින් නැගිටලා hobi ගෙ room එකට ගිහින් hobi දිහා බැලුව...

Hobi ගාව ඉද ගත්ත yoongi hobi ගෙ තොල් දිහා බලලා..

මට ඒවා ගොඩක් මතක් වුණා..

Yoongi හිනා වෙලා hobi ගෙ අත අල්ල ගත්තා...

ඒත් එක්කම hobi ට සිහිය එද්දිම yoongi නැගිටලා යන්න ගියේ නොදැන..

ඒත්...

Hobi yoongi ගෙ අත තද කර ගත්ත...

යන්න... යන්න.. එපා..

Hobi මුමුනද්දී yoongi ආපහු hobi ගෙ පැත්ත හැරුන..

Baby..

මාව දාලා යන්න එපා... Hyung..

Hobi කියද්දී yoongi hobi ගාවින් ඉද ගත්ත...

Hyung... යන්න එපා..

Shhh... Hyung යන්නේ නෑ baby...

Yoongi තමන්ගේ අතින් hobi ගෙ අත තද කරලා අල්ල ගත්තා...

Hobi ගෙ ඇස් අගින් කදුළු වැටුන..

ඇයි මේ baby.. Mm

Yoongi හෙමින් තමන්ගේ අත hobi ගෙ අතින් අයින් කරන් hobi ගෙ කම්මුල දිගේ ගලන කදුළු පිහල දැම්ම...

මට... මට..... බයයි...

Hobi කියද්දී yoongi hobi දිහා බැලුවා..

ඇයි.. ඇයි මගේ baby ට බය..

Hyung.. මට ගහයි කියලා... ඔයා.. ඔයා කලින් වගේ මට එහෙම කරන්නේ නෑ නේද.. Hyung මට‍ කියන්න... මට කියන්න...

Hobi අඩද්දී yoongi hobi ගෙ මුනට එබුනා..

නෑ.. Hyung එහෙම කරන්නේ නෑ baby... Hyung ට එහෙම කරන්න බැ...

ꜰᴀʟʟ ɪɴ ʟᴏᴠᴇ ᴡɪᴛʜ ᴄᴏʟᴅ ᴍᴀꜰɪᴀ ʙᴏꜱꜱ 🔞 ( ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ )Where stories live. Discover now