CHAPTER 09

486 70 5
                                    

Boss....

Yoongi ට hong ගේ කට හඩ ඇහුනේ yoongi පුදුමයෙන් එ කට හඩ ඇහුනු දිහාව බලද්දී.....

තමුන් කව්ද....

Boss මම si bogum... Sihong ගේ ම... මල්ලි....

Bogum එහෙම කිවම yoongi එ දිහා බැලුවා...

Mm එනවා මාත් එක්ක....

Yoongi එහෙම කියන ගමන් උඩට අවේ bogum පස්සෙන් එද්දී....

අහ මම යනවා hyung....

Oh හරි mm jackson...

Jackson jin ට එහෙම කියලා namjoon ට හිනා වෙලා එතනින් අවේ එයාගේ අහවල බලන්න හිතන්...මේ අතර....

තමුන්ට මම ඊයේ කිව්ව දේ හෙව්වද....

ඔව් boss.... මම එ ගැන හෙව්වා.... කොල්ලා අද jackson sir ව meet වෙනව...

Oh එකත් එහෙම ද එහෙනම් එ jackson ගේ හිත ගත්ත කොල්ලා mm....

තමන්ගේ වදකා ගාරයට ආව yoongi කට කොනින් හිනා වෙන ගමන් glows දා ගන්න ගමන් කිව්වේ හිතේ තියෙන සතුටට එතන බැදලා හිටිය තරුණයෙක් ගේ ඇගට ඉටි වත් කරද්දී....

ආහහාආඅහහාආආආ!!!!!!!!!

වේදනාවෙන් කෑ ගහන තරුණයා yoongi දිහා කදුළු පිරුණු ඇස් වලින් බැලුවේ වේදනාව දරාගන්න බැරි නිසයි.....

උබ හිතන් ඉන්නේ... මට මේ දේවල් දැන ගන්න උබවම ඕනේ වෙයි කියලද.... බලන් ඉන්නවා උබේ යාලුවට වෙන දේ.... මගේ දෙමව්පියෝන්ට උගේ තිරිසන් අප්පා කරපු කරපු දේ....එ හැමදේටම උට විදින්න වෙයි....

කට කොනින් හිනා වුනු yoongi කණුවක බැද සිටි තරුණයාගේ බඩට පිහියකින් ඇන්නේ තරුණයා වේදනාවෙන් කෑ ගහල එතනම මැරිලා යද්දී.......

මූව අයින් කරලා දානවා.... තව කෙනෙක් ඉන්නවා මේ තැන් බාර ගන්න.... 😏

නැවතත් කට කොනින් හිනා වුනු yoongi එතනින් එලියට අවේ ලේ වැගිරෙන අත් සෝදා ගනිමින්....

.
.
.
.
.
At, park

Oh hosoki මේ ඉන්නේ ඔයා..........

Hm jack

හේ මම පරක්කුයි ද.... නෑනේ...

නෑ එහෙම එකක් නෑ...

මේ park එක ඇත්තටම ලස්සනයි මම කියන්නේ ඔයා වගේ...

මොකක්ද...

ꜰᴀʟʟ ɪɴ ʟᴏᴠᴇ ᴡɪᴛʜ ᴄᴏʟᴅ ᴍᴀꜰɪᴀ ʙᴏꜱꜱ 🔞 ( ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ )Where stories live. Discover now