CHAPTER 20

297 52 7
                                    

එ එක්කම අජුම්ම අතීතයට ඇදිල ගියේ yoongi ට මොකද වුනේ කියන ගමන්...
.
.
.
.

Flashback....

12 years ago..

අජුම්ම.... මෙන්න ඔම්ම suga බබා ට ගහන්න පන්නනෝ...

පුංචි yoongi හිනා වෙවී කුස්සියට දුවන් ආවේ mrs min උත් හිනා වෙවී පුංචි yoongi පස්සේ පන්නන්දී...

ඔහොම ඉන්න... අද ගුටි දෙකක් දනවම තමා... බලන්න කුකී තවම අඩනවා...

Yoongi පස්සෙන් පන්නන ගමන් mrs min කිව්වේ පුංචි yoongi අජුම්ම පිටි පස්සේ හන්ගේද්දී..

අජුම්ම ඔයා එහාට වෙන්න මේ දග මල්ල අර පොඩ් පැටියව අඩවල..

අනේ නෝනා.. පව් නේ suga බේබී...

එකනේ... මම පව්..

පව්.. දෙන්න ගුටි.. අදට සමාව දෙන්නම්.. යන්න ගිහින් කුකී ගෙ සෙල්ලම් බඩුව ආපහු දෙන්න...

Yoongi හිනා වෙලා දුවන් එතනින් ගියා...

Mrs min එ දිහා බලන් හිනා වෙලා...

අහන්න choi.. අද අපි ටිකක් එලියට යන්න හිතුව.. අද min කලින් office එකෙන් එන නිසා... ඔයත් එනවද..

අනේ නෑ නෝනා... නෝනලා ගිහින් එන්නකෝ.. මම ඉන්නම්..

සුහදව mrs min සමග කතා කරපු choi හිනා වෙලා කර කර හිටිය වැඩේ කරන්න පටන් ගත්තා...
.
.
.
.
.
මං ආව... කො මගේ කොල්ලෝ තුන් දෙන......

අප්පා.........

Mr. Min ඇතුලට එන ගමන් කිව්වේ උඩ කුකී ගෙ සෙල්ලම් බඩුව අතට ගත්ත yoongi ඒකත් බිම දාලා පුංචි කුකී වත් උස්සන් පල්ලෙහට දුවන් එන ගමන්..

මේ ඉන්නේ... මගේ කොල්ලෝ දෙන්න...

Mr. Min හිනා වෙලා බිම දන ගහන් එක අතකට පුංචි කුකී ව වඩා ගෙන අනික් අතෙන් yoongi ව බද ගත්තා..

මට ඉඩක් නැද්ද...

පැත්තකට වෙලා බලන් ඉන්න jin එහෙම ඇහුවම mr. Min jin වත් ළගට ගත්තා...

.
.
.
.
.
හවස් වෙලා min පවුල හරි සතුටින් ගෙදරින් ගියා... Jegu park එක හරි ලස්සනට තිබුනේ එ හවස් වරුව නිසා... Jegu park එක කියන්නේ ගොඩක් ලස්සන තැනක්... Yoongi වගේම කුකී... Jin ගොඩක් ආස කරපු තැනක්...

ꜰᴀʟʟ ɪɴ ʟᴏᴠᴇ ᴡɪᴛʜ ᴄᴏʟᴅ ᴍᴀꜰɪᴀ ʙᴏꜱꜱ 🔞 ( ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ )Where stories live. Discover now