CHAPTER 40 (18+)

535 46 9
                                    

Yoongi හරිම ආදරෙන් hobi ගෙ කම්මුලක් සිනිදුන්වට පිරි මදින ගමන් මුමුනද්දී hobi yoongi දිහා බලලා yoongi ගෙ තොල් උඩින් peak එකක් තියලා ඈත් වුනේ yoongi බලන් ඉද්දී...

Hobi ගෙ ඇස් වල කියාගන්න බැරි තරම් දුකක් පෙන්න තිබුන... Yoongi hobi ගෙ ඇස් දිහා බලන් hobi ගෙ ඉනෙන් ඇදල තමන්ගේ ඇගට තවත් තද කර ගත්තේ hobi ටිකක් ගැස්සිලා යද්දී...

Baby.... ම්.. මට.. ඔයාව ඕනේ... මේ දැන්ම..

Yoongi හෙමින් මුමුනද්දී hobi yoongi දිහා බලන් හිටිය...

මම දන්නව ඔයාටත් මාව ඕනේ කියලා එහෙම නේද mm..

Yoongi තමන්ගේ තියුණු ඇස් වලින් බලන් hobi ගෙ කම්මුල් දිගේ butterfly kisses තියන ගමන් ටික ටික පල්ලෙහට ආව....

Hobi ගෙ කිසිම සද්දෙයක් නැති කොට yoongi hobi ගෙන් ඈත් වෙලා hobi දිහා බැලුවා..

Mm... Sorry baby ඔයා දැන් නිදා ගන්න..

Yoongi හිතුව තමන් hobi ව තවත් බය කරනවා වගේ දෙයක් කරනවා කියලා... ඉතින් yoongi හෙමින් hobi ව ඇදේ හාන්සි කරවද්දී hobi yoongi ගෙ shirt එක අත් වලින් මිරිකන් yoongi තමන්ගෙන් ඈත් වෙන එක නැවැත්තුව..

H.. Hyung...

Mm..

ම්.. මට.. ඔ ඔයාව ඕනේ..

Hobi ගොඩක් අසරණ කට හඩකින් මුමුනද්දී yoongi hobi ගෙ ඔලුව අත ගන්න පටන් ගත්තා..

මේ අහන්න baby... මට ඔයාට රිද්දන්න ඕනේ නෑ ඒත් ඔයා මාව ඉල්ලනවානම් මම..

මට ඔයාව ඕනේ hyung..

Yoongi ට ඉතුරු ටික සම්පුර්ණ කරන්න නොදී hobi yoongi ව තමන්ගේ තොල් ළගට ඇදන් මුමුනද්දී yoongi හිනා වෙලා hobi ගෙ තොල් උරන්න ගත්තා...

Hobi ත් yoongi ගෙ බෙල්ල වටේ අත් යවල yoongi ගෙ තොල් උරන්න ගත්තා...

ටිකෙන් ටික kiss එක රළු වෙද්දී hobi kiss එක අතරේම කෙදිරි ගාන්න ගත්තා... ඒ අවස්ථාවෙන් ප්රෝයෝජනය ගත්ත yoongi තමන්ගේ දිව hobi ගෙ කට තුලට දාලා තව තවත් kiss එක ගබුරටම අරන් ගියා...

එකිනෙකාගේ දිවවල් එකිනෙක ගැටෙද්දී දෙන්නගෙම හැගීම් ඇවිස්සෙන්න ගත්තා...

දෙන්නටම හුස්ම ගන්න බැරි වෙද්දී yoongi kiss එක break කරන්න හැදුවත් hobi තව තවත් yoongi ව තමන්ගේ තොල් වලට ලං කරන් kiss කරන්න ගත්තේ yoongi ගෙ ඉන වටේ කකුල් දෙකත් ඔතාගෙන....

ꜰᴀʟʟ ɪɴ ʟᴏᴠᴇ ᴡɪᴛʜ ᴄᴏʟᴅ ᴍᴀꜰɪᴀ ʙᴏꜱꜱ 🔞 ( ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ )Where stories live. Discover now