CHAPTER 57

210 32 1
                                    

තවත් මාස තුනක් ගත වෙලා ගියේ හරි ඉකමනින්... ඒ මාස තුන ඇතුලත පොඩි පොඩි දේවල් ටිකක් වෙනස් වුණා...

එකක් තමයි suki ගෙයි jimin ගෙයි wedding එක... අනික තමයි එදාටම ගන්න ඉන්න namjin දෙන්නගේ wedding එක... තවත් එකක් තමයි hobi ගේ පුංචි බන්ඩිය...

ඒක දැන් ටිකක් ලොකු වෙලා...

අද උදේම නැගිට්ට hobi ඇදෙන් නැගිටලා wash දාගන්න ගියේ yoongi තවමත් හොදට ගොර ඇද ඇද නිදාගෙන ඉද්දී... අද විශේෂ දවසක් නිසා hobi ඉක්මනින් ගිහින් wash දාලා එලියට ආව... එලියට එනකොටත් yoongi කොට්ටයකුත් බදාගෙන හොදටම නිදි..

Hyungii... නැගිටින්න අනේ... අපි පරක්කු වෙයි...

Mmm..

මිමිනිල්ලක් පිට කරපු yoongi ආපහු අනික් පැත්ත හැරිලා ගොර අදිදිද්දී hobi yoongi දිහා බලල රැව්ව...

අනේ ඇත්තමයි දෙන්න හිතෙනවා හොද එකක්.. කො අනේ නැගිටින්නකෝ..

Hobi yoongi ගේ අතින් ඇද ඇද කියවද්දී yoongi ලාවට ඇස් ඇරිය..

Mm..

කො කො නැගිටින්න..

Yoongi ව අමාරුවෙන් කෙලින් කරපු hobi night stand එක උඩ තිබ්බ වීදුරුවෙන් වතුර ටිකක් අරන් yoongi ගේ මූනේ ගෑවේ yoongi hobi ගේ baby bump එකක් තියෙන පුංචි බන්ඩියෙ මූන හංග ගනිද්දී..

කො යන්න අනේ wash දාන්න..ගදයා..

Hobi ලාවට හිනා වෙලා yoongi ගේ කොන්ඩේ අත ගාන ගමන් කියද්දී yoongi ත් ලාවට හිනා වුණා..

ඔය අතරේ...

හුන්ගි...!!!

මොකද යකෝ.. කෑ ගහන්නේ..මල පෙරේතය..

අනී මේ තයි ඉක දංනුකූ..

ඉන්නවා ඔහොම පොඩ්ඩක් මේ කලිසම ඇද ගන්නකන්..ඇතුලට එහෙම එන්නේ නෑ තෙරුනනේ..

හලි හලි හයියෝ..

ඔව් මේ taekook room එක අස්සේ තමයි ඔය සද්දේ... කුකී ඔක්කොම ඇදගෙන ටයි එකත් බෙල්ලේ දාගෙන බලන් හිටියේ පැයකට විතර කලින් closet එක අස්සට රිංගපු tae එනකන් බලන් හිටියේ ටයි එක දා ගන්න..

.
.
.
.
.
.
.

At wedding hall...

At wedding hall

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ꜰᴀʟʟ ɪɴ ʟᴏᴠᴇ ᴡɪᴛʜ ᴄᴏʟᴅ ᴍᴀꜰɪᴀ ʙᴏꜱꜱ 🔞 ( ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ )Where stories live. Discover now