CHAPTER 24 (18+)

617 56 6
                                    

Room එකේ දොර ඇරලා hobi ව ඇතුලට තල්ලු කරලා හයියෙන් දොරත් වහල hobi දිහා බැලුව....

Yah...

Yoongi කෑ ගැහුවේ hobi room එකේ තියෙන glass window එකේ එල්ලිලා එලිය බලන් ඉන්නවා දකිද්දී...

the room

the room

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Wow

Hobi එහෙම කියන ගමන් තවමත් එලිය බලන් හිටිය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Hobi එහෙම කියන ගමන් තවමත් එලිය බලන් හිටිය..

Yah මම තමුන්ට කතා කරේ...

Yoongi එහෙම කියන ගමන් hobi ළගට ලං වුණා...

Hobi නම් තවමත් window එකේ එල්ලිලා...

Yoongi hobi ළගට ගිහින් hobi ගෙ අතින් ඇදල තමන්ගේ පැත්තට හරවන් glass window එකට අත් දෙක තියලා තද කරලා hobi දිහා තරහෙන් බැලුව...

Ahaa..

එක පාර වුනු දෙය නිසා hobi ගෙ පිට ගිහින් glass window එකේ වැදුණු නිසා හීන් කෙදිරිල්ලක් hobi ගෙ කටින් පිට වුණා..

තමුසේ හරි ආස ඇති අර අරූ කරපු දේවල් වලට..

Yoongi රතු වුනු ඇස් වලින් hobi දිහා බලන් අහද්දී hobi ගෙ ඇස් වල නිකම්ම කදුළු පිරුන...

මොකද yoongi ඕනෙවටත් වඩා තදින් hobi ගෙ අත් අල්ලලා glass window එකට තද කරලා තියෙන නිසයි...

කතා කරපන්...

ම්... මං.. එහෙ.. එහෙම කෙනෙක් නෙවෙයි...

ꜰᴀʟʟ ɪɴ ʟᴏᴠᴇ ᴡɪᴛʜ ᴄᴏʟᴅ ᴍᴀꜰɪᴀ ʙᴏꜱꜱ 🔞 ( ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ )Where stories live. Discover now