CHAPTER 12

488 61 2
                                    

Jackson yoongi ව තදින් බදා ගෙන ඇඩුව.... මේ අතරේ අමාරුවෙන් නැගිට ගත්ත hobi පඩිපෙළ ළගට ආව.....hobi ගේ කකුල් හොදටම වෙවුලනවා එච්චරටම hobi දුරුවලයි....

Yoongi යා... Plz...

හ... හරි ඔය නැති වුනු එකාගේ... Photo එකක් මට දීපන් මම.. හොයල දෙන්නම්...

Yoongi බිම ඉදන් අඩන jackson ව නැගිට්ටලා එහෙම කිව්වා...

මම... මම... මම... ඉන්න... මම... එයාගේ photo එකක් share කරන්නම්... අනේ plz... මට හොයලා දියන්..

Jackson එහෙම කිව්වාම yoongi ඔලුව වැනුවා...

Tin Tin 💬

Jackson එ ශානිකයෙන්ම yoongi ට hobi ගේ photo එකක් share කරා... එ photo එක දිහා බැලුව yoongi...

 එ photo එක දිහා බැලුව yoongi

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Mmm game ගහන්නත් ආසයි වගේ... ස්ස් මෙතන මාර cute නේ... Sexy jung hoseok ට මෙච්චර cute වෙන්න පුලුවන්ද..

Yoongi තමන්ටම මුමුන ගත්තා...

අහ.. මේ jackson උබ බය වෙන්න එපා... මේ මම මූව හොයල දෙන්නම්... මේ මම Seoul වලින් ටිකක් පිට යනවා... එ නිසා මම ටිකක් bussy වෙයි ඒත් මම උපරිම උත්සහ කරන්නම්.. Mm බය නැතුව ඉන්නකො..

Yoongi jackson ගේ පිටට තට්ටුවක් දාන ගමන් කිව්වා... Jackson ආපහු yoongi ව බදාගෙන එතනින් පිටත් වුනේ hobi ගේ පවුලේ ඇයට කියන්නයි....

Ahaa... Mmm අජුම්ම... මේ මම කිය කිය හිටිය...

Jac.... Jackson...!!!

අයිෂ්.... තමුසේ....!!!

Yoongi අජුම්ම ට කලින් කියන්න ගිය එක කියන්න හදද්දී ආපහු hobi පල්ලෙහට හෙමින් බැහැ බැහැ jackson ගේ නම කිව්වේ අමාරුවෙන්... එ දිහා බලපු yoongi දුවන් ගිහින් hobi ව අල්ල ගත්තේ hobi හිටිය පඩියෙ ඉදන් පඩි හත අටක් පෙරලිලා බිමටම ආව...

ආආහ්හ්හ්!!!!

Hobi ට කෑ ගැස්සුනා..

Shit..... තමුසේ මගෙන් පැනල් යන්නද හදන්නේ mmm..

ꜰᴀʟʟ ɪɴ ʟᴏᴠᴇ ᴡɪᴛʜ ᴄᴏʟᴅ ᴍᴀꜰɪᴀ ʙᴏꜱꜱ 🔞 ( ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ )Where stories live. Discover now