LAST CHAPTER ( 18+)

629 25 19
                                    

Hospital එකට ආව yoongi ඉක්මනින් sugary room එක ළගට ආව කවුරුත් පේන්න හිටියේ නෑ..

Ahhh yoongi උබ ආවද...

Jin ඉක්මනින් ගිහින් yoongi ව බදා ගත්තා..

ඔව්.. කොහේද මගේ hobi...

එ.. එයා.. එයා room එකේ...

Yoongi ඉක්මනින් යන්න හදද්දී jin නැවැත්තුව..

Yoongi යා.. මට.. මට සමාවෙයන්...

ඇයි.. ඇයි සමාව ඉල්ලන්නේ..

අපි.. අපි පුළුවන් උපරීම උතාසය ගත්තා ඒත්...

මොකක්ද ඒත් කියන්නේ..කියපන්..

Yoongi jin ගේ කොලර් එකෙන් ඇදල ගත්තේ අවේගෙන් වගේම බයෙන්..

අපිට ඔයාගේ පුංචි දරුවාව..බේර ගන්න බැරි වුණා..

Jin එහෙම කියද්දී jin ගේ කොලර් එක yoongi ගේ අතින් ලිහිල් වුණා...

Yoongi ගේ පපුව පසාරු කරන් පිහියක් යනවා වගේ දැනෙද්දී yoongi ට බිම දන ගැස්සුනා...

අ.. අපේ රෝස මල..

Yoongi ගේ ඇස් වලින් කදුළු වැටෙද්දී yoongi මිමිනුව...

Yoongi ට සිහියක් තිබුනේ නෑ මේ වෙනකන් තමන්ගේ පුංචි රෝස මල ගැන... Yoongi ට තමන්ගේ හුස්ම හිරවෙනවා වගේ දෙනෙද්දී පපුව අල්ල ගත්තා..

අ.. අපේ රෝස මල

Yoongi යා..

Jin yoongi ගේ ලගින් දන ගහන් yoongi ව බදා ගත්තා..

මම.. මම කොහොමද... Jin hyung... දැන් hoba ට කියන්නේ අපේ.. අපේ රෝස මල අපි ගාව නෑ කියලා... අපි.. අපි දෙන්න මවපු හීන.. ඒවාට මොකද වෙන්නේ... මම.. මම hoba ටයි.. අපේ රෝස මලටයි වුනු පොරොන්දුව..ඒක.. ඒක.. මම කඩ කරා... මම මම මොන වගේ අප්පා කෙනෙක් ද...

Yoongi කියව කියව අඩද්දී jin yoongi ව බදාගෙනම හිටියේ ඇස් වලින් කදුළු වැටෙද්දී...

අප්පට.. අප්පට සමාවෙන්න රෝස මල... අප්පට සමාවෙන්න... අප්පාට බැරි වුණා ඔයාව බේර ගන්න... අප්පට සමාවෙන්න රෝස මල... ඔයාව එකම එක වතාවක් වත් බලා ගන්න බැරි වුණා... අප්පා මහා තිරිසනෙක්... අප්පට බැරි වුණා පපගේ පුංචි රෝස මලව පරිස්සම් කරන්න... අප්පට සමාවෙන්න... අප්පට සමාවෙන්න

ꜰᴀʟʟ ɪɴ ʟᴏᴠᴇ ᴡɪᴛʜ ᴄᴏʟᴅ ᴍᴀꜰɪᴀ ʙᴏꜱꜱ 🔞 ( ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ )Where stories live. Discover now