CHAPTER 22

271 56 21
                                    

Hobi කියන්න ගිය එක නවත්තපු yoongi hobi ගෙ තොල් හෙමින් තමන්ගේ තොල් අතරට‍ ගත්තේ hobi ඉකමනින් ඇස් පිය ගනිද්දී...

Yoongi ටිකක් වෙලා hobi ව kiss කරලා ඈ ත් වුන..

ඒක දැන ගන්නම ඕනෙද.. Mm

Yoongi hobi ගෙන් ඈත් වෙලා ඇහුවේ hobi හෙමින් ඇස් ඇරලා yoongi දිහා බලලා ඔලුව උඩටයි පහළටයි ඔලුව වැනුවේ රොබෝවෙක් වගේ....

Mm මොකද black Seoul Mafia කෙනෙක් වුනාම අවුරුදු 25න් පස්සේ single ඉන්න බෑ.. අනික මම Mafia king වෙලත් මෙහෙම single කියලා දැන ගත්තොත් මගේ තත්වෙට හොද නෑ...

ම්.. මොකා..!!!

Hobi ට ඉබේටම කෑ ගැස්සුනා..

Whe?? Baby mm

ඔ ඔයා.. Ma.. Mafia ක්‌ කෙනෙක් ද..

Hobi yoongi දිහා බලලා ගොත ගැහුවා..

Mm.. ඇයි ඔයා ඒක දන්නේ නැද්ද..

න්.. නෑ.. මම හිත.. හිතුවේ ඔයා....

Hobi බිම බලන් ගොත ගහද්දි yoongi කට කොනින් හිනා වුණා.. මොකද hobi බය වෙලා ඉද්දී හරිම හුරතල්...

ඔව් මම...

Yoongi හෙන serious මුණක් හදාගෙන hobi ගෙ ඔලුව නිකටෙන් උස්සල අහද්දී..

බූරුවෙක් කියලා

Hobi කෙලින්ම එහෙම කියලා නැගිට්ට..

Yah... තමුසේ මටද ඒක කිව්වේ..

නැත්තම් ඔහේ හිතුවද මම ඒක මටම කිය ගත්තා කියලා...මේ අහනවා min yoongi මම තමුසෙගෙ sex buddy තමයි ඒත් මේ වෙලාවට නෙවෙයි නේ... අනික ඔහේව දවස් තුනක් මම බලා ගත්තා... ඒකට හරි නම් ඔහේ මට ගෙවන්න ඕනේ.. 🙄 මගේ හිත ඉතින් හොද නිසා හොදයි..

Hobi yoongi ගෙ මුණට එබිලා yoongi ගෙ ඇස් එක එල්ලේ බලන් කියවල එතනින් යන්න හදද්දී...

ඔහොම ඉන්නවා... තමුසෙට මම යන්න කිව්වේ නෑ..

Yoongi කෑ ගහල hobi ගෙ අතින් ඇදල තමන්ගේ ළගට ගත්තා...

අයිෂ් යන්න දෙනවා... වලත්ත පූසා...

මොකක්ද... තමුසේ කිව්වේ..

වලත්ත පූසා කියලා කිව්වේ ඔහේගේ කන් ඇහෙන්නේ නැද්ද..

අයිෂ්.... තමුසේ.. අයිෂ්.. මගේ ඔලුව කනවා..  මෙච්චර දවසක් ලේනෙක් වගේ නිශ්ෂබ්දව හිටිය එකාගේ කට බලපන්කො..

ꜰᴀʟʟ ɪɴ ʟᴏᴠᴇ ᴡɪᴛʜ ᴄᴏʟᴅ ᴍᴀꜰɪᴀ ʙᴏꜱꜱ 🔞 ( ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ )Where stories live. Discover now