CHAPTER 18

359 52 9
                                    

Hungiiii බාබා.......!!!!!!උයා කොහේදෝ...

පුංචි jungkook tae ගේ office room එකට එන ගමන් කෑ ගැහුවා..

Oh... මේ යින්නේ උයා...

Office room එකේ table එකට වෙලා serious වැඩක හිටිය tae ගාවට ගිය කුකී ඉදන් ඉන්න tae ගේ පිටි පස්සෙන් හිටන් tae ගේ උරිස්ස උඩින් නිකට තියන කරන වැඩේ බලන් හිටිය...

Mm පොඩි හදයා... නැගිට්ටද..

Computer එකට ඇස් උබගෙනම tae ඇහුවේ ගහන game එකෙන් පැරදි වෙයි කියලා...

Oo... හුන්ගි බබා ඉක්ක ඔපිත් යල්ල තමා අහලුනේ... ඊත් ආච්චි අම්මා කුව අද හුන්ගි බාබා ඔපිත් යන්නේ නැතුව කුකී බාබා එක්ක සෙල්ලන් කලනෝ කිලා...

පුංචි කුකී කටත් උල් කර කර කියද්දී tae game එක ගහන ගමන් කට කොනින් හිනා වුණා..

ඇත්තට...ආච්චි අම්මා එහෙමත් කිව්වද..

O නේ...

Mm... ඒත් ආච්චි අම්මා කිව්වා වැරදි...

පුංචි කුකී tae ගෙ එහා පැත්තේ තියෙන පුටුවේ ඉදන් tae දිහා බැලුවා...

ඇයි....

කටත් උල් කරලා පුංචි කුකී ඇහුවේ දුකෙන්...

ඇයි කියන්නේ මම අද හිටියේ මේ දවස් වල මම ගොඩක් වැඩ කරා අනික ඔහේව එක්කන් ගිහින් විදපු දුක නිසා...

Tae game එක ගහ ගහ කතා කරේ කුකී බිම බලන් කතා කරද්දී..

එ කියන්නේ හුන්ගිට මාව වැඩියක්‌ ද..

පුංචි කුකී මුණ එල්ලන් දුකෙන් කියවද්දී එක විනාඩියකට ගහන game එක නවත්තපු tae කුකී ගෙ කම්මුල් දෙකෙන් අල්ලලා තමන්ගේ මුණ දිහාට හරව ගත්තා...

Mm එහෙම එකක් නෙවෙයි මම කිව්වේ... ඔයා නටනවා වැඩි නේ එකයි කිව්වේ... Mm කො ඊයා කොල්ලෙක් නේ ඔහොම මුණ එල්ලන් ඉන්නේ mm මම මේ game එක ගහල ඉවර වෙලා සෙල්ලම් කරමු..

Tae එහෙම කිව්වාම පුංචි කුකී හරි හුරතලෙන් හිනා වුණා...

කීයටද හුන්ගි ඕක ඉවල වෙල්ලේ..

Mm තව පැයකින්...

Oh පයයි නේ... හලි හලි කුකී බබා ඉන්නන්...

ꜰᴀʟʟ ɪɴ ʟᴏᴠᴇ ᴡɪᴛʜ ᴄᴏʟᴅ ᴍᴀꜰɪᴀ ʙᴏꜱꜱ 🔞 ( ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ )Where stories live. Discover now