CHAPTER 15

401 64 15
                                    

පුංචි කුකී tae දිහා බලන් අහද්දී... ඇස් පියන් හිටිය tae ඇස් ඇරලා කුකී දිහා බැලුවා..

Hmm... ඔව්..

Tae කෙටියෙන් උත්තර දුන්නම කුකී තව ටිකක් tae ගේ ලගට ගියා..

හුන්ගි... ඇයි hobi හුන්ගි ට එච්චර ආදලේ..

කුකී ගේ ප්‍රශ්න නෙට උත්තර දෙන්න tae කට අරිනවත් එක්කම...

ඔප්ප.... මං ඇතුලට එන්නද...

Suki එළියේ ඉදන් එහෙම අහද්දී tae ඇදේ ඉදගෙන

Mm එන්න su..

කිව්වේ suki ඇතුලට ඇවිත් කුකී දිහයි tae දිහයි බලද්දී...

aha ඔප්ප මම ආවේ jimina යි මම යි police station එකට යනවා පැමිණිල්ලක් දාන්න...

Hmm මමත් එන්නද..

එපා එපා... කුකී එක්ක ඉන්න ඔප්ප manjin ඔප්පල ත් පල්ලෙහ ඉන්නවා jackson ඔප්ප අපි එක්ක එනවා කිව්ව.. අපි යනවා කියන්න ආවේ..

Mm පරිස්සමින් ගිහින් එන්න su...

Tae එහෙම කියද්දී suki හ කියලා ගියේ තවමත් කුකී ඇදේ හාන්සි වෙලා බලන් ඉද්දී... Suki ගිය ගමන් කුකී tae ගේ t shirt එකෙන් ඇදල ඇදෙන් හාන්සි වෙන්න කිව්වා... Tae ත් ඇදේන් හාන්සි වෙලා කුකී ගේ පැත්තට හැරිලා බලන් ඇයි අහන්න වගේ හිටිය...

හුන්ගි කිව්වේ නැනේ... හුන්ගි ඇයි hobi හුන්ගිට එච්චල අදලේ කීල...

Hmmm.... ඇත්තටම අපි දෙන්න අතර තියෙන්නේ.. සහෝදරයා බදිමකටත් වඩා... හොදම යාලුවෝ අතර තියෙන බැදීමක්... ඒ බැදීම ගොඩක් ශක්තිමත් junkook... ඒක හිතා ගන්න බැරි බැදීමක්...

එතකුට joon හුන්ගි...

එයා එයා මගේ සහෝදරයා තමයි ඒත්... එයා එයාගේ study's නිසා ගොඩක් කාලයක් Canada හිටිය... එයාව මගෙන් ගොඩක් ඈත් වුණා... මට යාලුවෝ හිටියේ නෑ.. මට හිටිය එකම යාළුවා hobi hyung...

එතකොට jimin හුන්ගි...

එයාව මට හම්බුනේ ඉතින් දැන් අවුරුදු 5ක්‌ විතරනේ... මම ගොඩක් පොඩි කාලේ මගේ අප්පා මැරුණා...එ-

මැලුනා... එ කුවේ මගේ අප්පායි ඔම්මයි වගේම ඊයත් Angeles ලා ගාවට ගියාද...

පුංචි කුකී tae කියන්න හදන දේත් නවත්තලා එහෙම ඇහුවේ tae කුකී දිහා බලන් ඉද්දී...

ꜰᴀʟʟ ɪɴ ʟᴏᴠᴇ ᴡɪᴛʜ ᴄᴏʟᴅ ᴍᴀꜰɪᴀ ʙᴏꜱꜱ 🔞 ( ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ )Where stories live. Discover now