CHAPTER 31

246 52 8
                                    

Hobi හෙමින් burger එක rapping එකෙන් එලියට අරන් කන්න ගත්තා...

Knock knock 💢💢

Hobi කකා හිටිය burger එක පැත්තකින් තිබ්බේ දොරට තට්ටු දාන සද්දෙ නිසයි...

Oh.. Hobi ඔයා ඇහැරලා නේද..

Mm.. ඔව් joon hyung...

Mm... මේ මම ආවේ අද jinie ගෙ birth day එකනේ ඉතින් එයාව surprise කරන්න මම party එකක් arrenge කර...

Oh.. කොහේද..

ගෙදර..

ගෙදර..??

Mm ඔව්.. ඔයාට තවම හොද මදිනේ... ඉතින් මම ගෙදරම මේ දේවල් arrenge කර..

ඇයි කලින් කිව්වේ නැත්තේ hyung..

මම ඉතින් ඔක්කොම කර... ඊට පස්සේ ඔයාට කිව්වේ ඔයා නැත්තම් දගලනවනේ..

Joon හිනා වෙවී hobi ගෙ කොන්ඩේ අවිස්සුවම hobi හිනා වෙලා බිම බලා ගත්තා..

ඒ එක්කම..

Joon hyung!!!!!!

මොකද.. මොකද බන් මේ..

දොරත් කඩාගෙන දුවගෙන ආවේ jimin...

Jimin ආව විදිහට බය වුනු joon එහෙම ඇහුව..

අන්න jin hyung එන්න යන්නේ.... Suki පුළුවන් හැම විදිහකටම jin hyung ව නැවත්ත ගත්ටලු... ඒත් දැන් විදිහවල් නැල්ලු නැවත්ත ගන්න..

මොකා... අයිෂ් හවසනේ party එක.. මොකද කරන්නේ... යමු.. මොන හරි කරන්න ඕනේ..

Joon එහෙම කියන ගමන් එලියට ගියා..

අපි එන්නකෝ හොදේ..

Jimin එහෙම කියලා ගියාම hobi හිනා වුණා...
.
.
.
.
.

කොහොමෙන් කොහොම හරි හවස් වුණා...

Jin ගෙදර ඇතුලට ආව...

Joonie.... මම ආව..

Jin එහෙම කියන ගමන් jin තමන්ගේ සපත්තු දෙක ගලවලා පැත්තකින් තියලා එද්දී... මුලු ගෙදරම අදුරු වෙලා තිබුන..

Hello... කව්රුහරි ඉන්නවදෝ..

Jin එහෙම අහද්දී තමන්ගේ කට හඩ ගෙදරම දෝන්කාර දුන්න..

Ah.. මේ ගෙදර එවුන් කො...

Jin ට දැනුනු බය නිසා jin හෙමින් හෙමින් ඇවිදලා ගිහින් කුස්සියෙන් pan එකක් අරන් ආපහු සාලේ පැත්තට ආව..

ꜰᴀʟʟ ɪɴ ʟᴏᴠᴇ ᴡɪᴛʜ ᴄᴏʟᴅ ᴍᴀꜰɪᴀ ʙᴏꜱꜱ 🔞 ( ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ )Where stories live. Discover now