CHAPTER 51

258 42 8
                                    

Yoongi දොරට තට්ටු කරන ගමන් hobi ට කතා කරත් hobi කිසිම දෙයක් නොකිය wash room එක ඇතුලට ගියා...

Hoba... Baby මේ දොර අරින්න... Baby.. Are you okay...

Yoongi දොරට තට්ටු කර කර අහද්දී ටිකකින් hobi දොරත් අරන් එලියට ආව...

Baby...

Mm...

You okay..

Hobi ඇවිත් yoongi ට තුරුල් වුනාම yoongi hobi ගෙ ඔලුව අත ගාන ගමන් අහද්දී hobi බෝල ඇස් වලින් yoongi දිහා බැලුවා...

Ooo... ඊයේ කාපු දෙයක් නිසා මගේ බඩ අවුල් ගිහිල්ල..

Hobi එහෙම කියද්දී yoongi හිනා වුණා..

ඔයා එච්චර කෑවේ නැනේ mm..

අනේ මන්ද බඩත් රිදෙනවා වමනෙත් යනවා..

Mm එන්නකෝ අපි wash දාලා coffee එකක්‌ බොමු mm

Mmmm

Hobi මිමිනිල්ලක් පිට කරලා ආපහු yoongi ගෙ උරිස්ස උඩින් ඔලුව තියා ගත්තා....
.
.
.
.
.
.
.
.
.
.

දෙන්නම wash දාලා ඇවිත් coffee බීල ආපහු Seoul යන්න පිටත් වුණා...

Hyung..

Mmm

මට ලොකු ප්‍රශ්නයක් තියෙනව..

ඒ මොකක්ද ඒ

අපි දෙන්නට අනාගතයක් නැනේ..

ඇහැ

Drive කර කර හිටිය yoongi එක පාරටම hobi දිහා බැලුවා..

මම කියන්නේ අපි දෙන්නටම කියලා සූටි බබෙක් නැනේ..

Hobi තොලුත් උල් කර කර කියද්දී yoongi හිනා වුණා...

ඇයි අපිට හදන්න පුළුවන්...

ඇහැ මම කොල්ලෙක් නේ.. ඉතින් කොහොමද බබාලා හදන්නේ..

ඉතින් අපි බබෙක් හදා ගන්න ගමු..

Mmmm hyung..

Mm

අපි කවද්ද marry කරන්නේ..

Hobi yoongi දිහා බලන් අහද්දී yoongi හිනා වුණා..

ගොඩක් ඉක්මනිනට අපි marry කරමු..

Yoongi hobi ගෙ කලවා අත ගාන ගමන් කියද්දී hobi මල් හිනාවක් එක්ක මූන වහ ගත්තා...

.
.
.
.
.
.
.
.
.

ඔය අතරේ පස්සට එලිය වැටෙනකන් නිදා ගෙන ඉන්න tae ගෙ දොදොල් පස්සට තමන්ගේ පුංචි ඇගිල්ලකින් ඇන ඇන හිටිය කුකී එක පාරටම tae ගෙ පස්ස හැපුව..

ꜰᴀʟʟ ɪɴ ʟᴏᴠᴇ ᴡɪᴛʜ ᴄᴏʟᴅ ᴍᴀꜰɪᴀ ʙᴏꜱꜱ 🔞 ( ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ )Where stories live. Discover now