CHAPTER 49

257 45 11
                                    

Hobi ගෙ හුස්ම හිර වෙලා hobi එතනම තමන්ගේ අවසන් හුස්ම හෙලද්දී yoongi hobi ව පැත්තකට තල්ලු කර........



එපා... අනේ.. Hyung...

Yhh... Baby...

එපා.. අනේ එපා..!!!!!!

Yoongi තරහෙන් අත ගසලා දැම්ම නිසා yoongi ගෙ කම්මුලට kiss එකක් දිහා ටිකක් ඇස් පියා ගත්ත hobi ටික වෙලාවක් යනවත් එක්කම දගලන්න ගත්තේ yoongi වත් බය කරලා...

Yoongi වාහනේ නවත්තලා hobi ව ඇහැරවන්න හදද්දී hobi එක පාරටම ඇස් ඇරියේ දාඩියත් දාගෙන...

Ahhhhhh...

එක පාරටම තමන්ගේ බෙල්ලේ yoongi ගෙ අත තියෙද්දී දැක්ක දේ හැබෑ වෙනවා කියලා හිතුව hobi කෑ ගහල yoongi ට පාරක් ගැහුවේ yoongi ඔලුවත් අල්ලා hobi ගෙන් ටිකක් ඈත් වෙද්දී...

Ahh... Baby.. ම්.. මොකක්ද වෙලා තියෙන්නේ...

Hobi ගහපු පාරේ සැරට ඇස් වලින් කදුළු පැන්න yoongi ඔලුවත් අල්ලන් hobi දිහා බලන් අහද්දී hobi පුංචි ලේනෙක් වගේ sheet එක උඩට කකුල් දෙකත් අරන් ගුලි වුණා...

Yoongi sheet එකේ ගුලි වෙලා ඉන්න පුංචි ලේන් පැටියව අමාරුවෙන් තමන්ගේ ඔඩොක්කුවෙන් ඉන්දවා ගෙන hobi ගෙ මුන්ට එබුනා..

මොකද මේ.. Mm

මාව මරන්න එපා.. මම ඔයාට විතරයි ආදරේ..

මොනාද මේ කියවන්නේ..

Hobi බිම බලන් කිය වද්දී මොනාද කියවන්නේ කියලා නොතේරුණු yoongi බය වෙලා බලන් හිටියේ hobi ආපහු කලින් හිටිය වගේ වේගෙන එනවද කියලා හිතා ගන්න බැරුව...

මම...හීනෙන් දැක්ක.. Hyung මගේ බෙල්ල මිරිකනවා..

Hobi කියද්දී yoongi hobi දිහා බලල හිනා වුණා...

ඇයි එ..

මම jackson hyung එක්ක හිටිය නිසා...

Ahh ඒකට ඔයාගේ බෙල්ල මිරිකලා වැඩක් නැ.. ඒකට මම මිරිකන්නේ උගේ...

Yoongi කියන්න ගිය එක නවත්ත ගෙන hobi දිහා බලල..

දැන් හරි නේද.. Mm

Yoongi අහද්දී hobi ඔලුව වැනුවා..

එහෙනම් sheet ට යන්න අපි දැන් ළග ඉන්නේ mm

Mmmm

Hobi ඉකමනින් ගිහින් sheet එකේ ඉදගෙන belt එක දාගත්තම yoongi hobi ගෙ ඔලුව අත ගෑවා...

ꜰᴀʟʟ ɪɴ ʟᴏᴠᴇ ᴡɪᴛʜ ᴄᴏʟᴅ ᴍᴀꜰɪᴀ ʙᴏꜱꜱ 🔞 ( ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ )Where stories live. Discover now