CHAPTER 08

295 65 9
                                    

පත්තරේ පැත්තකින් තිබ්බ yoongi ඇහුවේ ප්‍රශ්නර්ත බල්ලමක්‌ අජුම්මට දාන ගමන්.....

නෑ yoongi බේබී කුකී බෙබිව යාලුවෙක් ගේ ගෙදර නවත්තනවා කිව්වා......

Yoongi බිබී හිටිය coffee එක පැත්තකින් තිබ්බේ තරහෙන්....

මොකක්...... මොන මොන මගුලකටද.... මෙච්චර ගෙදරක් තියෙද්දී.... අයිෂ්..........

Yoongi කෑ ගහද්දි අජුම්ම ගැස්සුනා.....

Yoongi බේබී කලබල වෙන්න එපා.....

හොද හුස්මක් ගත්ත yoongi ආපහු ඉද ගත්තේ coffee කෝප්පය අරන් උගුරක් බොද්දි....

.
.
.
.
.
.

Beep beep Yoongiya calling.....📞📞

ගැබුරු සිප ගැනීමක හිටිය jin ට එක පාරටම call එකක් අවේ car එකට හේත්තු වෙලා හිටිය jin මදකට namjoon ව ඈත් කරද්දී.....

කියන්න yoo-

තමුසේ මොන මගුලකටද කුකී ව යාළුවොන්ගේ ගෙදර නවත්තන්නේ......

Jin ට ඉතුරු ටික කියන්න නොලැබුණේ yoongi namjoon ටත් ඇහෙන්න phone එකෙන් කෑ ගහද්දි.....

Yoongi මේ -

නැවතත් jin කතා කරන්න හදද්දී නැවතත් කෑ ගහන yoongi ගේ කෑ ගැහිල්ල ඇහුනු namjoon ගේ ඇස් ජිල් බෝල වුනේ jin ගේ රතු කට්ට පනින්න යන්නේ කියලා දැක්ක නිසයි....

Hyung තමුසේ මගේ ඉවසීමේ සීමාව පන්නන්න හදන්නේ..... මොන මගුලකටද මිනිහෝ කුකී ව වෙන තැන් වල නවත්තන්නේ.... අහ කියනවා අනික කුකී අවේ කොච්චර කාලෙකින් ද........තමුසෙට ඇයි තේරෙන්නේ නැත්තේ....

ඔයි මේ අහපන් බත් හිර වුනු හරකෙක් වගේ කියවන්නේ නැතුව.....ඊයේ තමුසේ නිසා එ පොඩි දරුවට මොකක් හරි වුනානම් අහ කියනවා....... තමුසෙගෙ ඔය වැඩ නිසා මට එ ලමයව හදා ගන්නත් බැරි වෙයි එ නිසා මම ගන්න ඕනේ හොදම තීරණය ගත්තා....

Jin එහෙම කියලා phone එක cut කරේ yoongi අතේ තියන phone එක පොළොවේ ගහන්න හදද්දී......

ඔයි තොගේ තරහ phone එකෙන් පිට කරන්න එපා යකො.... ඔය කීවෙනි phone එකද බලපන්.....

අහ තමුසේ තමුසේ....... අහහ...... තමුසේ මොකද මෙතන කරන්නේ.....

Yoongi ආව තරහට jackson ගේ කොලර් එකෙන් අල්ලන් හොල්ලන්න ගත්තේ අසරණ jackson අන්දුන් කුදුන් වෙලා බලන් ඉද්දි....

ꜰᴀʟʟ ɪɴ ʟᴏᴠᴇ ᴡɪᴛʜ ᴄᴏʟᴅ ᴍᴀꜰɪᴀ ʙᴏꜱꜱ 🔞 ( ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ )Where stories live. Discover now