CHAPTER 16

279 48 11
                                    

Yoongi ඒත් එක්කම තමන්ගේ නිදහස විදින්න කියලා හිතන් පොඩ්ඩක් එලියට ගියා...

එලියට ගිය yoongi garden එකේ ඇවිද ඇවිද ඉද්දී mention එකේ අන්තිමට එද්දී

පුංචි බලු පැටියෙක් එක්ක සෙල්ලම් කර කර ඉන්න soobin දිහයි bogum දිහයි...

පුංචි බලු පැටියෙක් එක්ක සෙල්ලම් කර කර ඉන්න soobin දිහයි bogum දිහයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හුරස්තල් බලු පැටිය දිහා බලපු yoongi bogum වගේම soobin දිහා බැලුවා...

Aww... බලපන්කො bogum.. මෙයාගේ හුරතලේ..

Mm.. මම පොට්ටේයෙක් කියලද හිතුවේ... මට පේනව..

Bogum බලු පැටියව හුරතල් කර කර කිව්වේ soobin එ දිහා බලලා ඔරවද්දී..

Aham... මොකද මෙතන කරන්නේ උබලා..

Yoongi එහෙම අහද්දී soobin වගේම bogum ඉක්මනින් නැගිට්ට...

Aha.. Boss මේ.. මේ..

Soobin ගොත ගහද්දි.. බිම ඉද ගත්ත yoongi බලු පැටිය ළග ඉදන් හුරතල් කරන්න ගත්තා...එ ගැන බලාපොරොත්තු නොවුණු bogum වගේම soobin කටවල් අරන් බලන් හිටිය...

මෙයාව කවදද ගෙනාවේ...

Yoongi ඇහුවේ bogum ආපහු බිම ඉද ගනිද්දී... වගේම soobin උත් ඉදන් yoongi දිහා බැලුවා..

මේ... දැන් නෑ නෑ.. මේ boss ආව දවසේ තමා..

Soobin උත්තර දුන්න..

Hmmm... ඇත්තට..

Yoongi ඇහුවම දෙන්නම ඔලුව වැනුවා...

Boss දෙයක් අහන්නද..

Bogum ඇහුවේ yoongi දිහා බලන්..

Mm කියන්න...

Boss අර කොල්ලා... එයා... එයාව ඇයි මෙහෙ තියන් ඉන්නේ..

Bogum බයෙන් බයෙන් ඇහුවේ yoongi ඇගට කඩන් පනී කියලා හිතන්....

Mm... උගේ අප්පා නිසයි උබේ අප්පා වගේම මගේ අප්පත් අපි දෙන්නටම නැති වුනේ..

ꜰᴀʟʟ ɪɴ ʟᴏᴠᴇ ᴡɪᴛʜ ᴄᴏʟᴅ ᴍᴀꜰɪᴀ ʙᴏꜱꜱ 🔞 ( ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ )Where stories live. Discover now