CHAPTER 13

484 58 14
                                    

Aha මගේ ඔලුව ඔම්ම...

Hobi ඔලුවත් අල්ලන් නැගිට්ට...

මේ... මේ කොහේද....

Hobi ට ටික වෙලාවක් ගියා වුනු හැම දේම මතක් වුනු hobi හෙමින් නැගිටලා ඇදේ hardbord එකට හේත්තු වුනු hobi ගේ ඇස් වලින් එක දිගට කදුළු ගලන්න ගත්තේ එක විනාඩියෙන් එක තප්පරයෙන් තමන් ආදරෙන් ගොඩක් පරිස්සමින් පරිස්සම් කරපු හැම දේම නැති වෙලා ගියා..... එ හැමදේටම වග කියන්න ඕනේ yoongi.... තමන්ගේ මුලු ජීවිතේම අපායක් කරේ yoongi කියන එක hobi හිතුව... Hobi yoongi ට වයිර කරනව..... ගොඩක් ගොඩක් වයිර කරනවා hobi තමන්ගේ handcuff දාලා තියේන අත් වලින් කදුළු පිහ පිහ ඉද්දී කාමරේ දොර අරුණ...කලබල වුනු hobi දොර දිහා බලන් තමන්ගේ කකුල් දෙක ළගට ගත්තේ yoongi කියලා හිතන් වුනත් ඇතුලට ආවෙ අජුම්ම....

ඔය දරුවා නැගිට්ටද... මම කෑම ගේනවා කලා ඉමු...

අජුම්ම ඇවිත් hobi ගේ ඇදේ කොනකින් ඉදගෙන ගෙනාපු කෑම එක එතන තිබුණු මේසෙන් තියලා hobi දිහා බැලුවා.... Hobi අජුම්ම දිහා බලන් හිටියා.....hobi ගේ හැගීම් තේරුම් ගත්ත අජුම්ම hobi ගේ ඔලුව අත ගෑවා...

ඔය දරුවා ගේ නම මොකක්ද....

අජුම්ම ඇහුවත් hobi මොකුත් නොකිය කදුළු පිරුණු ඇස් වලින් බලන් හිටිය...

Mmm කියන්න ආස නැද්ද mm... මම chang ji... Yoongi බේබී ව පොඩි කාලේ ඉදන් බලා ගත්තේ මං... ඔය දරුවා හරිම ලස්සනයි... හරියට සුර්ය කාන්ත මලක් වගේ...

අජුම්ම හරිම ආදරණිය විදිහට කතා කරා....

ඔය දරුවා දන්නවද.... Yoongi බේබී ඔය දරුවා හිතන තරන් නරක කෙනෙක් නෙවෙයි...

අජුම්ම මේසේ උඩ තිබුණු කෑම එක අරන් hobi ට කවන්න ගත්තා... Hobi ගේ කට ළගට කෑම එක ලං කරා...

එයා ගොඩක් නරක්‌ වෙන්න හේතු ගොඩයි.... ඔයාට කවද හරි ඒවා තෙරයි...

අජුම්ම ලං කරපු කෑම කට හෙමින් කන ගමන් hobi මොකුත් නොකිය බිම බලන් හිටිය...

Mmm ඔය කන්නේ... මාත් එක්ක තරහ නැනේ ඉතින් mm... කියන්නකෝ බලන්න ඔය දරුවාගේ නම...

මම... H... Ho... Hoseok..

Hobi බිම බලන් කාපු කෑම කට ගිලල හෙමින් මිමිනුවේ අඩන ගමන්...

ꜰᴀʟʟ ɪɴ ʟᴏᴠᴇ ᴡɪᴛʜ ᴄᴏʟᴅ ᴍᴀꜰɪᴀ ʙᴏꜱꜱ 🔞 ( ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ )Where stories live. Discover now