CHAPTER 01

1.9K 102 23
                                    

At yoongi house

අහ..... එපා.... එපා please එපා...... එපා.... ඔම්ම... අප්පා...... ආපහු එන්න..... මාව දාලා යන්න එපා......

Yoongi අදත් වෙනද වගේ කෑ ගහන්න ගත්තා... Jin hospital යන්න ලෑස්ති වෙලා breakfast එක ගන්න table එකට ඇවිත් ඉද ගන්න හදනකොටම තමයි වෙනදා වගේ yoongi කෑ ගහන්න ගත්තේ... කෑ ගැහිල්ල ඇහුන සැනින් jin yoongi ගේ කාමරේට දිව්වා..... Room එක ඇතුලට යනකොටත් yoongi වෙනද වගේම ඇදේ දගල දගල කෑ ගහනව.... Jin yoongi ගාවට එක පිම්මෙන් දුවන් ගිහින් yoongi ව ඇහැරවන්න උත්ත්සහ කරා...

🐹:Yoongi..... Yoongi නැගිටපන්.... ඇස් ඇරපන්.... Yoongi.... ඇස් ඇරහන්...

🐱:එපා.... Please... එපා යන්න එපා...

🐹:Yoongi.... Yoongi නගිටපන්කෝ.....please yoongi...

Jin මහත් උත්ත්සයක් දරන ගමන් yoongi ගේ කම්මුලට තට්ටු දාන්න ගත්ත...

🐱:එපා......................

කෑ ගහගෙන yoongi ඇදෙන් නැගිට්ට....

🐹:yoongi මේ බලපන්..... මන් දිහා බලපන්....

Yoongi ගේ ඇස් වලින් කදුළු ගලන්න ගත්තා....

🐹:yoongi අදත් ඒ හිනෙමද

Yoongi jin දිහා බැලුවේ අඩවන් වුනු ඇස් වලින්....

🐹:කතා කරපන්.....

Yoongi ඒත් ඒ විදිහටම jin දිහා බලන් හිටිය...හොද හුස්මක්‌ උඩට අරන් පහතට හෙළුව jin ලග තිබුණු nightstand එක උඩ තිබුණු වතුර වීදුරුව අරන් yoongi ගේ කට ළගට කරා...

🐹:මේක බීපන්.....

Jin එහෙම කියන ගමන් yoongi ව ඇදේ hardboard එකට හේත්තු කරා...
Yoongi හෙමින් හෙමින් jin අතේ තිබුණු වතුර වීදුරුව බොන්න ගත්ත....
Jin ගොඩක් ආදරෙන් yoongi ගේ ඔලුව ඇත ගෑවේ තමන්ගේ මල්ලි මෙහෙම බය වෙන කෙනෙක් නෙවෙයි නේද කියන එක හිතමින්.... Yoongi වතුර විදුරුවම ඉවර කරා...

🐹:දැන් ප්‍රශ්නයක් නෑ නේද.....

Jin yoongi ගෙන් ඇහුවම.... වැඩිය කතා නොකරන yoongi හැමදාම වගේ ඔලුව වනුවෙන් ඔව් කියලා....

🐹:මම එහෙනම් යනවා.... ඔයා අදවත් ගෙදර ඉදල rest කරන්න...

එහෙම කියපු jin yoongi ගේ කාමරෙන් ගිය.... Jin hospital එකට ගියේ...අජුම්මට yoongi ගේ කෑම ටිකයි බෙහෙත් ටිකයි වෙලාවට දෙන්න කියලා......තව ටික වෙලාවක් yoongi ඇදේ ඉදන් ඉදල ඔලුවේ දැනුන වේදනාව නිසා ටිකක් ඇදෙන් හාන්සි වුනේ yoongi හැමදාම දකින මේ හීනෙ ගැන වෙනද වගේම හිත හිතයි......ඒත් yoongi නොදැනීම නින්දට වැටුන.....

ꜰᴀʟʟ ɪɴ ʟᴏᴠᴇ ᴡɪᴛʜ ᴄᴏʟᴅ ᴍᴀꜰɪᴀ ʙᴏꜱꜱ 🔞 ( ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ )Where stories live. Discover now