CHAPTER 07

334 63 6
                                    

ඒත් එක පාරටම එතනට ආව මිනිහෙක් පිටි පස්ස හැරිලා හිටිය yoongi ට ame කරද්දී එක දැක්ක sihong yoongi ව තල්ලු කරේ උණ්ඩේ ඇවිත් sihong ගේ පපුව පසාරු කරන් යද්දී.....

Hong...........!!!

Jackson ට එක පාරටම කෑ ගස්සුනේ කුකී ව තවත් තමන්ගේ ඇගට තද කරගනිද්දී...... Yoongi ට තවමත් හිතා ගන්න බැරුව බිම ඉදන් බලන් හිටය.... Sihon එක පාරටම බිම ඇදන් වැටුනේ ඇස් අගින් කදුළු කිහිපයක් ගලද්දී.....

Ho..... Hong.....

Yoongi ට එක පාරටම කියවුන.... ඒත් එක්කම වගේ yoongi ගේ gards ලා ගොඩක් අවේ black guns ලගේ කට්ටිය ගොඩක් අඩු නිසා එයාල එතනින් පැනල ගියේ yoongi තවමත් පන අදින sihong දිහා බලන් ඉද්දී...

Yoongi...... උබ... උබ හොදින්ද....

Jackson ළග හිටිය gard කෙනෙක් ට කුකී ව දීලා yoongi ගාවට දිව්වා...

නැගිටපන්.....

Jackson yoongi ව නැගිට්ටවලා sihong දිහා බැලුවා....sihong ගාව දන ගහ ගත්ත yoongi sihong ගේ ඔලුව තමන්ගේ ඔඩොක්කුවෙ තියා ගත්තේ sihong කියන්නනේ තමන්ගේ විශ්වාස නීයම gard වගේම හොද යාලුවෙක් වගේ yoongi එක්ක හිටිය එකම කෙනා yoongi ව එක්තරා විදිහට තේරුම් ගත්ත කෙනා... Sihong කියන්නේ Mr. Min ගේ boddy gard sihong ගේ අප්පා කිව්වේ yoongi ව හොදට බලාගන්න කියලයි.... පොඩි කාලෙම sihong ගේ තාත්තා නැති වුනේ ලොකු වුනාම yoongi ව බලා ගන්න එක ලොකු වග කීම sihong ට බාර දීලයි.... Sihong yoongi ට වඩා අවුරුද්දක් බාල වුණා.... ඒත් yoongi ව ගොඩක් හොදට ආරක්ෂා කරන්න hong සමත් වුණා අද hong තමන්ගේ ජීවිතේ පරදුවට තිබ්බේ තමන්ගේ අප්පා ට Mr. Min ට වගේම jin ට වුනු පොරොන්දු ව ඉෂ්ට කරන්නයි... Yoongi ට අද පල වෙනි වතාවට තමන්ගේ පපුව හිර වෙනව වගේ වුනේ තමන්ගේ කෙනෙක් වගේ හිටපු hong අමාරුවෙන් හුස්ම අදින ගමන් yoongi ගේ අතක් තදින් අල්ල ගත්ත නිසා යි..... Yoongi ගේ ඔම්ම වගේම අප්පා නැති වුනට පස්සේ yoongi ගේ පපුවට මේ තරන් දුකක් අවේ අද පල වෙනි වතාව කිව්වොත් හරි.....

Hong........ ඇයි..... ඇයි මාව බේර ගන්න මේ.... මේ වගේ දෙයක් කරේ......

Yoongi ඇහුවේ hong ගේ අත තදින් අලගෙනයි...එවිට පන අදින sihong ලස්සනට හිනා වුණා......

මම අද...... අද..... මැරෙ.... මා.... මැරෙන්නේ..... ම... ම.... මගේ.... B... Bo... Boss.... ව බේරලා..... මගේ..... ජීවිතේ..... Boss.... ගේ ජිවිතේ.... තරන්..... වටින්නේ.... න්... නෑ.... Boss...... ඒත්.... කවදාවත්.... හිත.... හිතන්න..... එපා boss..... Boss තනි වෙලා.... කියලා.... මා.... මගේ..... මල්ලි.... එයා.... එයා.... මන්... මන්.... වගේම..... ඔයාව.... බලා ගැනී....... Boss.... අද.... අද.... මට... ගොඩක්.... සතුටුයි..... මගේ... ජීවිතේ.... වගේම.... මගේ මල්ලි ගේ ජීවිතේ.... බ... බාර... ගත්ත.... Boss.... ගේ....අප්පා....ඒ.... එදා..බාර නොගත්තානම්.... අද.... අද... මට boss.... වෙනුවෙන්.... මෙහෙම.... නොමැරී.... නිකරුනේ.... මැරෙන්න... තිබුන.... ඒත් අද.... මම.... මැරෙන්නේ..... තව... තව කෙනෙක් ව.... බේරලයි.... Boss ගේ.... ජීවිතේ..... ගොඩක්.... ගොඩක්.... වටිනවා.... Boss....මම boss ට වුනු පොරොන්දුව...... මම... ඉෂ්ට කරා ....... Boss ගේ අප්පා ගෙයි ඔම්ම ගෙයි.... මිනී.... මරුවොන්ව... හොයල.... එයාලට.... දඩුවම්... ක්‌... කරන්න.. Boss.....මට එකට.... උදව් කරන්න.... බැරි වෙන එකට.... සමා... වෙන්න......

ꜰᴀʟʟ ɪɴ ʟᴏᴠᴇ ᴡɪᴛʜ ᴄᴏʟᴅ ᴍᴀꜰɪᴀ ʙᴏꜱꜱ 🔞 ( ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ )Where stories live. Discover now