CHAPTER 28

251 57 7
                                    

Jimi..........!!!!!!!!!!

Suki ගෙ කෑ ගැහිල්ල jimin උඩ ගිහින් නැගිට්ට...

අහැහැ..........

දැන්නවත් නැගිටින්න.....

Ah.. Mm su මොනාද වෙලා තියෙන්නේ... මට තව ටිකක් නිදා ගන්න දෙන්නකෝ...

Jimin ආපහු අනික් පැත්ත හැරුන..

අනේ... යන්කො කන්න... කාලා නිදා ගාමු... Mm කො.. නැගිටින්න.

Mmm..

Suki jimin ගෙ කම්මුලේ අත ගහන කියද්දී jimin ඇස් දෙක හෙමින් ඇරිය...

ඔයා දැන් හොදටම කම්මැලි වෙලා jimin....

Suki jimin ගෙ මුණට එබිලා කියද්දී jimin suki ගෙ තොල් උඩ තමන්ගේ තොල් තියලා හිනා වුණා...

Office ගිහින් ආව වෙලේ ඉදන් පස්ස උඩ දාගෙන නිදි...

Mmm.. ඉතින් ඔයා මාව ගණන් ගන්නේ නැනේ.. ඔයා කෑම හදනවා නැත්තම් අර file කන්දේ ගිලිලා ඉන්නවා... මේ cute කොල්ලව ඔයා හලලානේ ඉන්නේ..

Jimin තොල් උල් කර කර කියද්දී suki හිනා වුණා...

පොඩි එකෙක් වගේ...

Suki jimin ගෙ නළලට kiss එකක් දීලා කියද්දී jimin හිනා වෙලා කෙල්ලව ඇදේ පෙරල ගෙන කෙල්ලගෙ ඇග උඩට ආව...

Mm... පොඩි එකාගේ වැඩ පෙන්නන්නද.. Mm

Jimin හිනා වෙවී අහද්දී කෙල්ල ත් හිනා වෙලා කොල්ලගේ තොල් උඩ තමන්ගේ තොල් තියලා අයින් වුණා..

Mm පෙන්නන්න බලන්න...

කෙල්ල කියද්දී කොල්ලා suki ගෙ තොල් උරන්න ගත්තා....

එයි!!!!!!!!!!!!! තලා කුටා!!!! අයින් වෙනවා මගේ noona ගෙන්..... මම ඔහේව මලනවා..............!!!!

Ahhhaaaa..... Suki මෙන්න මේකා මාව මරන්න හදන්නව....!!!!!

හොදයි....

ඒ love එක මැද්දට කුකී පැන්න...

මොකද කුකී suki ව හොයන්න එයාගේ room එකට එනකොට jimin suki ගෙ තොල් උරන විදිහ දැක්ක කුකී දුවන් ඇවිත් jimin ව jimin ගෙ t shirt එකෙන් ඇදල බිම දාලා jimin ගෙ කොන්ඩේන් ඇදන් jimin ගෙ උරිස්ස හැපුව...

Ah.. කුකී... අනේ පැටිය එයාගෙන් අයින් වෙන්න කො එන්න..

Suki අමාරුවෙන් කුකී ව jimin ගෙ ඇගෙන් අයින් කර ගත්තා...

ꜰᴀʟʟ ɪɴ ʟᴏᴠᴇ ᴡɪᴛʜ ᴄᴏʟᴅ ᴍᴀꜰɪᴀ ʙᴏꜱꜱ 🔞 ( ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ )Where stories live. Discover now