CHAPTER 25

324 54 10
                                    

Yoongi හෙමින් මුමුනල lights off කරලා ඇස් පිය ගත්තා....

ඇස් පියා ගත්ත yoongi ට ටික වෙලාවකින් නින්ද ගියත් හීනෙන් දග ලන්න ගත්තා..

අප්පා... යන්න එපා......... ඔම්ම...

Yoongi නින්දෙන් මුමුන මුමුන එහෙ මෙහෙ හැරුන..

කොල්ලට හොදටම දාඩිය දාලා...

ඔම්ම.... ඔම්ම... Plz.... අප්පා ආපහු එන්න..... යන්න එපා...

දිගින් දිගටම කොල්ලා කෑ ගහද්දි hobi ලාවට ඇස් ඇරිය... ඒත් තිබ්බ මහන්සියට ආපහු ඇස් පියා ගත්තා...

අප්පා........ ඔම්ම..!!!! එපා!!!!!!

Yoongi කෑ ගහගෙන නැගිට්ට පාරට ඇදේ අයිනට වෙන්න වගේ හිටිය hobi බිම වැටුන...

අව්ව්... මගේ කොන්ද.. Mmha..

ඇදේන් වැටුණු hobi තවමත් බිම නිදාගෙන මිමිනුව...

Yoongi නැගිට්ට ගමන් තමන්ගේ පපුව bathrobe එකට උඩින් මිරිකන් හයියෙන් හුස්ම ගත්තා...

Yoo... Yoongi.. ඔයා හොදින්ද..

Hobi අමාරුවෙන් නැගිටලා ඇදේ ඉදගෙන හයියෙන් හුස්ම ගන්න yoongi දිහා බලලා ඇහුවත් yoongi මොකුත් නොකිය hobi දිහා බැලුවා..

එයි... ඔ.. ඔයා.. අඩනවද yoongi..

Hobi ඇදට බඩත් අල්ලන් අමාරුවෙන් නැගල yoongi ගෙ මුණට එබුනා..

Yoongi ගෙ ඇස් වලින් කදුළු වැටුන...

Yhaah... ඔ ඔයා හොදින්ද... ඇයි අඩන්නේ... Yoo-

Hobi yoongi ගෙ ඇස් බලන් අහද්දී yoongi කරේ hobi ගෙ බෙල්ල අස්සේ මූන හංග ගත්ත එක...

මේ... ඔයාට... වතුර දෙන්නද.. ඔයාට දාඩිය දාලා..

Hobi yoongi ගෙ උරහිසින් අතක් තියල අහද්දී..

ම්.. මගේ ඔලුව අත ගන්න පුලුවන්ද niko baby...

Yoongi hobi ගෙ බෙල්ල අස්සේ ඉදන් මුමුනද්දී hobi හෙමින් yoongi ගෙ කෙස් අතරින් ඇගිලි යැව්වා..

ඔයා හොදින්ද yoongi...

Mm

Yoongi ගෙ කෙටි උත්තරයත් එක්ක hobi yoongi ගෙ ඔලුව සිනිදුවට අත ගාන්න ගත්තා..
.
.
.
.

හුන්ගි..... හුන්ගියෝ..... තු හුන්ගියෝ........!!!!!අලේ නැගිටිලවකෝ....

Mm.... මොකද... යකො...

ꜰᴀʟʟ ɪɴ ʟᴏᴠᴇ ᴡɪᴛʜ ᴄᴏʟᴅ ᴍᴀꜰɪᴀ ʙᴏꜱꜱ 🔞 ( ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ )Where stories live. Discover now