CHAPTER 8

1K 205 94
                                    

Aiya "සුදූ මේ"

Me "ඕහ්"

Aiya " හෙට වැඩේ මොකෝ අද හවස යන්ද බඩු ටික ගන්න "

Me " හා අයියෙ යමු"

" බබා හෙට තාත්තිගෙ birthday එක පොඩි surprise party එකක් තියෙනවා පවුලෙ අයයි මල්ලිගෙ යාලුවෙකුයි විතරයි එන්නෙ ඔයාටත් එන්න පුලුවන් නේද" මම මගේ එහාපැත්තෙ හිටපු ගෞරව් දිහා බලන ගමන් කිව්වා

Gauraw " හරි බබා, ඒත් කීයටද"

Me " party එක නම් රෑට තියෙන්නෙ, ඒත් ටිකක් කලින් එන්න පුලුවන් නෙ ඔයාට"

Gauraw " හෙට වැඩනෙ සුදූ"

Me " අනේ short leave එකක් දාල එන්නකො Plz..."

Gauraw " හම්ම් හා එහෙනම් "

Me " මගේ හොද කොල්ලා" කියන ගමන් මම ගෞරව්ගෙ කම්මුල මිරිකුවා...

" අම්මේ මුන් දෙන්නගෙ හුරතලේ යකෝ" කියලා අයියා කිව්වෙ හිනා වෙන ගමන්...

Aiya " ගෞරව් මල්ලි පොඩි උදව්වක් කරපන්කො බන්"

Gauraw " ඔව් අයියෙ කියන්න"

Aiya " උබට පුලුවන්ද decoration වැඩ ටිකට හෙල්ප් එකක් දෙන්න, මට ඔව්වා වැඩිය තේරෙන්නෑ කොල්ලො"

Gauraw " හරි අයියේ මම බලාගන්නම් තිතටම"

Aiya " Thanx කොල්ලො එහෙනම් අපිත් එක්ක අද වැඩ ඇරිලා යන් බඩු ටික ගන්න "

Me " ආහ් ඔව් ඔව් ගෞරව් ඔයත් යමු මල්ලිත් එනවා කිව්වා එයාට ඔයාව අදුන්වලා දෙන්නත් ඕනෙනෙ" කියලා මම කිව්වෙ අයියගෙ කතාවෙ මැදින් පනින ගමන්...

Gauraw "හරි එහෙනම් යමු"

__________________________________________________________

අපි තුන්දෙනා මගෙ කැබින් එකේ ඉදන් ටිකක් වෙලා කතාකර කර ඉදලා ලන්ච් ගන්න පහලට ආවා... ලන්ච් එකත් අරගෙන ඉවර වෙලා තුන්දෙනා , තුන්දෙනාගෙ කැබින් වලට ගියේ ආයෙත් වැඩ ටික පටන් ගන්න හිතාගෙන... මොකද උදේ ඉදන් තුන්දෙන්නා කියෝ කියෝ හිටියා මිසක් වැඩක් කරේ නෑනෙ... වැඩ වලට හිර උනත් එක්කම මට නොදැනිම හවස් උනා... වැඩ ඉවර කරලා මම ගෞරව්ගෙ කැබින් එකට ආවෙ එයත් එක්කම කාර් එකට යන්න... අපි දෙන්නා පහලට එනවත් එක්කම අයියත් පහලට ආවා... අයියා ඉස්සරහා ශීට් එකට නගිද්දි ගෞරවුයි මායි පිටිපස්සට නැග්ගා...

THE ENDLESS LOVE || ʙᴀꜱᴇᴅ ᴏɴ ᴀ ᴛʀᴜᴇ ꜱᴛᴏʀʏ ❬ Completed ❭Where stories live. Discover now