CHAPTER 9

969 190 74
                                    

තව ටිකක් වෙලා කතාකර කර ඉදලා තාත්තියි අම්මියි නිදාගන්න උඩට ගියා අපිත් තව ටිකක් සෙල්ලම් කර කර ඉදලා මූවි එකක් බලන්න පටන් ගත්තා... මූවි එක බලන්න ගත්තට එතනත් ඒක බලනවට වඩා වැඩියෙන්ම උනේ කියවන එක තමයි... තාත්තිලත් නිදි නිසා පුලුවන් තරම් මම මගෙ අහිංසකයගෙ ලගට වෙලා හිටියා.... ටික වෙලාවකින් අයියයි මල්ලියිත් උඩට ගියා... මම ගෞරව්ගෙ පපුව උඩින් ඔලුව තියාගත්තා... මගෙ ඔලුව අතගාන ගමන් ගෞරව් කතාකරන්න පටන් ගත්තා...

Gauraw "මැනික මම රෑට අදින්න ඇදුම් ගෙනාවෙ නෑනෙ"

Me "අනේ මගෙ බූරු පැටියො මගෙ කබඩ් එකේ ඕනතරම් ඇදුම් තියෙනවා"

Gauraw " හම්ම් හම්ම් හාකො ඒනම්" ගෞරව් මගෙ නලල කිස් කරන ගමන් කිව්වා...

Me "ඇදුම් නම් ඕනෙත් නෑ ඉතින් රෑට" මම හිනාව තදකරගෙන ගෞරව්ගෙ මූන දිහා බලන් කියද්දි ගෞරව් හයියෙන් මගෙ කකුල මිරිකුවා...

Gauraw "මොකක්... "

Me "ආව්.... මෝඩයො විහිලුවක් කරේ" මම ගෞරව්ට ඔරෝලා කකුලත් අතගාන ගමන් කියද්දි ගෞරව් ඒකමැදින් පැනලා කතාකරන්න පටන් ගත්තා...

ගෞරව් හරිම ආදරෙන් මගෙ නහය මිරිකනවත් එක්කම "එව්වා බැන්දට පස්සෙ සුදු මහත්තයො" කියලා හිනා වෙන ගමන් කිව්වා....

මමත් ගෞරව්ට ඇහැක් ගහලා තද කරන් හිටපු හිනාව එලියට දැම්මා...

__________________________________________________________

Me "මැනික එහෙනම් ඔයා කාමරේට යන්න මම ටවල් එකකුයි ඇදුමකුයි ගෙනත් දෙන්නම්"

Gauraw "හම් හරි සුදූ"

Tv එකත් ඕෆ් කරලා අපි දෙන්නම උඩට ආවා ගෞරව් එයාගෙ කාමරෙට යද්දි මම මගේ කාමරේට ආවා අපි දෙන්නා උඩට එද්දි රෑ 12ත් පහු වෙලා... හිත හදාගෙන මගේ කාමරේට ආවට මගෙ හිත තිබ්බෙ ගෞරව් ගාව... "මෙච්චර ලග ඉදලත් තුරුලු වෙලා නිදාගන්න බැරි නම් මොකටද" කියලා හිතන ගමන් මගේ කබඩ් එකෙන් අලුත් ඇදුම් දෙක තුනකුයි අලුත් ටවල් එකකුයි අරන් ඇද උඩට දැම්මා... මගේ ටවල් එකත් කරට දාගෙන මම කාමරෙන් එලියට ආවෙ ගෞරව්ගෙ කාමරේට යන්න... ගෞරව්ගෙ කාමරේ ඉස්සරහට ගිහිල්ලා දොරට තට්ටුවක් දැම්මා... තට්ටුව තත්පර ගානක් ඇතුලත ගෞරව් දොර ඇරියා...

THE ENDLESS LOVE || ʙᴀꜱᴇᴅ ᴏɴ ᴀ ᴛʀᴜᴇ ꜱᴛᴏʀʏ ❬ Completed ❭Where stories live. Discover now