CHAPTER 56

314 57 13
                                    

   අපි දෙන්නත් එක්කම කෑම අරගෙන ඉවර වෙලා පැය බාගයක් විතර යන්න දීලා කෝපි එකත් බීලා room එකට ආවෙ ඒ දැනෙන සීතලත් එක්ක අපෙ උනුහුමට ගුලි වෙන්න හිතාගෙන.

    විනාඩි පහලවක් විතර ඇදට වෙලා ආදිව හුරතල් කර කර ඉද්දි ටික වෙලාවක් ඇතුලත අපි දෙන්නම අපේ තුරුලෙ නින්දට වැටුනා...
_____________________________________________________

Me "බබෝ....... "

Gauraw "ඕ මැනික"

Me "කිස් එකක්!!"

      මගේ ඉල්ලීමත් එක්කම කට කොනින් හිනාවක් මවාගෙන ඔබ ඔබ හිටපු ෆෝන් එක අයින් කරපු ගෞරව් ක්ශනයෙන් ඇවිත් ඉදගත්තෙ ඇදට හේත්තු වෙලා ඉන්න මගේ උකුල උඩින්... තප්පර ගානක් ඇතුලත අපේ දෑස් එකට බැදෙනකොට ගෞරව්ගෙ ගෞරව්ගෙ රෝස දෙතොල් ඇවිත් නතර උනේ මගේ තොල්පෙති උඩින්... විනාඩි ගානක හාදුවකට පස්සෙ මගේ උකුල උඩ ඉදන්ම ගෞරව් මගේ පපුවට ගුලි උනා, ඒත් එක්කම මම මගේ දෑත් එයාගෙ ඇග වටෙන් අරන් ගියේ එයාව මගේ තුරුලට තවත් තදින් තුරුලු කරගන්න ගමන්... ගෞරව් මගේ තුරුලෙ ගුලි වෙලා තප්පර ගානක් ගෙවෙනකොට මම මගේ මූන එයාගෙ මූනෙ සහ බෙල්ලෙ ගාවන්න පටන් ගත්තෙ එයාගෙ සියුමැලිකම උපරිමේටම විදින ගමන්...

Gauraw "සුදූ... " කියලා ගෞරව් එක පාරටම කිව්වෙ එයාගෙ කටහඩෙ අමුතුම ලස්සන දගකාරකමක් මිශ්‍ර කරගෙන... ඒත් එක්කම මම කට කොනින් හිනාවක් මවාගන්න ගමන් මගේ කටහඩ අවදි කරා...

Me "මොකෝ මැනික"

Gauraw "කිචි මට"

Me "ඔයා ආසයිනෙ??"

Gauraw "ඔව් ඉතින් සැවුල් කොට ගෑවෙද්දි ශෝයි" මූන පිරෙන්න මාරම හුරතල් කමක් පුරෝගෙන ගෞරව් උත්තර දෙද්දි ඒ හුරතල්කම මාව වෙනම ලෝකෙකට අරන් ගියා...ඒත් එක්කම මම ගෞරව්ගෙ කම්මුල් දෙකට හාදු පිට හාදු පිට දෙන්න පටන් ගත්තෙ ඒ දැනෙන අසීමිත ආදරේ එක මිටකට අරගෙන...

Much much much later_.

Me "කොහොමද මැනික ඔයා මෙච්චර හුරතල් උනේ"

Gauraw "මන් ගිය ආත්මෙ හා පැටියෙක්නෙ බබෝ"

Me "මේ ආත්මෙත් වෙනසක් නෑ, මගෙ චූටි මැනික"

Gauraw "ආදරෙයි"

Me "මාත් ආදරෙයි ගොඩාක්"[forehead kiss]

Gauraw "Ummmmah!!"

THE ENDLESS LOVE || ʙᴀꜱᴇᴅ ᴏɴ ᴀ ᴛʀᴜᴇ ꜱᴛᴏʀʏ ❬ Completed ❭Where stories live. Discover now