CHAPTER 29

479 96 155
                                    

At our company...

මම වාහනෙන් බහිනවත් එක්කම කල්පනා කරේ ගෞරව්ගෙ කැබින් එකට යනවද නැද්ද කියලා... යන්නත් ඕනෙ යන්නත් බෑ... ඔෆිස් එකේ චීත්ත කෑලි ටිකට හිතින් බැන බැන මම elevator එකට නැග්ගා... මම 5th floor එකේ button එක එබුවෙ මගේ කැබින් එකටම ගිහින් මොකක් හරි කරනවා කියලා හිතාගෙන... කෙලින්ම මගෙ cabin එකට ආපු මම phone එක අතට අරන් ගෞරව්ට කෝල් එකක් ගත්තට Rings ගියත් ගෞරව් phone එක answer කරේ නෑ... තාම එන ගමන් වෙන්න ඇති කියලා හිතලා මම phone එකත් table එක උඩින් තියලා ශීට් එකට හේත්තු වෙන ගමන් computer එක on කරා...

+ "Good morning අයේශ් මහත්තයා"

Me "Good morning නිමල් අංකල්" කියනවා එක්කම නිමල් අංකල් මගේ වතුර වීදුරුවයි තේ එකයි ගෙනත් මගේ ටේබල් එක උඩින් තිබ්බා...

+ "මහත්තයා කාලද"

Me "ඔව් අංකල් මන් කාලා ආවෙ ගෙදරින්"

+ "හරි මහත්තයා" කියලා නිමල් අංකල් කැබින් එකෙන් එලියට යන්න හදද්දි මම ආයෙත් එයාට කතා කරා...

Me "අංකල්, ගෞරව් ඇවිත් නැද්ද තාම"

+ "ගෞරව් සර් ආවා මහත්තයා, ගෞරව් සරුත් ටිකකට කලින් ඇහුවා මහත්තයා ආවද කියලා"

Me "අංකල් එහෙනම් ගෞරව්ට මගේ කැබින් එකට එන්න කියනවද"

+ "හරි මහත්තයා මම කියන්නම්"

නිමල් අංකල් කැබින් එකෙන් එලියට ගියාට පස්සෙ මම මගේ කෝට් එක ගලවලා chair එකේ පිටිපස්සෙන් දානගමන් shirt එකේ ස්ලීව්ස් දෙක උඩට නැවලා සාක්කුවෙන් පෑන අතට ගත්තෙ දවසෙ වැඩ ටික පටන් ගන්න...

__________________________________________________________

Tock Tock...

Gauraw "May I come in sir" ගෞරව් කැබින් එකේ එලියෙ ඉදන් කතා කරද්දිම මගේ මූන හිනාවකින් පිරිලා ගියා...

Me "එන්න ගෞරව්"

Gauraw "Good Morning" මූනෙ ලස්සන හිනාවකුත් පුරෝගෙන ගෞරව් කැබින් එක ඇතුලට එද්දි මම මගේ පුටුවෙන් නැගිටලා ගෞරව් ලගට ගියා.... වචනයක්වත් කතා නොකර ගෞරව්ගෙ ඉනෙන් අල්ලලා මම මගේ ඇගට හිර කරගත්තෙ කිස් 100ක් විතර දෙන්න හිතාගෙන...

Me "Very Good morning මගෙ මහත්තයො" කියන ගමන් මම ගෞරව්ගෙ කම්මුලට දිග............................ කිස් එකක් දුන්නා....

THE ENDLESS LOVE || ʙᴀꜱᴇᴅ ᴏɴ ᴀ ᴛʀᴜᴇ ꜱᴛᴏʀʏ ❬ Completed ❭Where stories live. Discover now