CHAPTER 14 🔞

1.4K 171 73
                                    

🔞🔞🔞🔞As it contains parts suitable for adults only, only those above 18 are requested to read this chapter (Must be at least 15 years old)...🔞🔞🔞🔞

18+ _ 18+ _18+ _ 18+ _18+ _ 18+ _18+ _ 18+ _18+ _ 18+ _18+ _ 18+ _

දොර අරිනවත් එක්කම මම දැක්කෙ ටවල් එක විතරක් ඇදගෙන බැල්කනියෙ දොරෙන් එලිය බලන් ඉන්න ගෞරව් ව... මම දැක්කා කවුලුවෙන් වැටෙන හද එලියෙන් ගෞරව්ගෙ මස්පිඩු දිලිසෙනවා... කාමරේ තියෙන අදුරත් එක්ක හද එලියෙන් බැබලෙන ගෞරව්ගෙ ඇග දැක්කම මගෙ හිතේ ගෞරව් ගැන ප්‍රේමය ම්‍රිශ්‍රිත රාගයක් දලුලන්න පටන් ගත්තා... ඒත් එක්කම මාව දැක්ක ගෞරව් එයාගෙ රෝස පාට යටිතොල හපන ගමන් එයාගෙ හුරතල් ඇස් දෙකෙන් මන් දිහා සරාගි විදිහට බලලා මගේ දිහාට අත දික් කරේ මගේ පාලනය මටම නැති කරන හමන්.. ඒක මගෙ හිතේ තිබ්බ හැගීම් තවත් අවුස්සන්න පටන් ගත්තා... ගෞරව් ලගට ගියපු මම වචනයක්වත් කතා නොකර එයාව බිත්තියෙ කොනකට හේත්තු කරලා  එයාගෙ රෝස තොල්පෙති මගේ කරගන්න පටන් ගත්තා... රාගයෙන් මත් උන හාදුව වෙනදා දුන්නු ආදරනීය හාදුවට වඩා ගොඩක් රලු උනා... කාලග ගත වෙනවත් එක්කම අපි දෙන්නා දෙන්නගෙ තොල් පෙති එක්ක පිස්සුවෙන් වගේ දග කරන්න පටන් ගත්තා... ටික වෙලාවකින් හාදුවෙ රසයෙන් වියරු වැටුන අපි අපේ තොල් පෙති ටිකක් තදින් හපන්න පටන් ගත්තෙ  වචනයෙන් කියන්න බැරි තරම් හැගීම් ගොන්නක් අපේ හිත් අස්සෙ දග කරද්දි..  මගේ තොල්පෙති අතරින් ගෞරව්ගෙ දිව යනවා දැනෙනවත් එක්කම අපේ ආවේගශීලී හාදුවෙ තවත් රසවත් උනා... හාදුවෙ කාලය වැඩි වෙනවත් එක්කම ඒ හාදුව තව තවත් ආවේගකාරි උනා දෙන්නගෙම තොල්පෙතිවලට පොඩි වේදනාවක් දැනුනත් අපි දෙන්නටම ඒ හාදුව නවත්තන්න ඕනෙ උනේ නැහැ... ඒ ආවේගකාරි හාදුවෙ තව තවත් ගැබුරට යද්දි මට තේරුනා ගෞරව්ට හුස්ම ගන්න අමාරු වෙනවා කියලා... ඒත් එක්කම මම ගෞරව්ගෙ තොල්පෙති වලින් ඈත් වෙලා එයාගෙ මුලු ගෙල පුරාම හාදු සහ රතු පැහැති පැල්ලම් තියන්න පටන් ගත්තා. මගේ ආවේගකාරි neck kiss එකේ තාලෙටම ගෞරව් එයාගෙ මුලු ඇගම අබරන්න පටන් ගත්තේ ඒ සිපැගැනීමේ හැගීම ගැබුරටම විදින ගමන්... ගෞරව් මගෙ කෙස් වලින් අල්ලගෙන කොන්ඩෙ අව්ල් කරන ගමන් එයාගෙ බෙල්ලට මගේ තොල් පෙති තව තවත් තද කරද්දි මගේ හැගීම් තව තවත් ඇවිස්සුනා... ගෞරව්ගෙ අත් දෙක උඩට කරලා බිත්තියට තද කරනවත් එක්කම ඒ neck kiss එක තව තවත් රලු වෙන්න පටන් ගත්තා... අපි දෙන්නට ඇති කියලා හිතෙනකන් අපි ඒ හැගීම විදගත්තා...

THE ENDLESS LOVE || ʙᴀꜱᴇᴅ ᴏɴ ᴀ ᴛʀᴜᴇ ꜱᴛᴏʀʏ ❬ Completed ❭Where stories live. Discover now