CHAPTER 46

362 63 24
                                    

Me "බබා"

ඒත් එක්කම,
Guaraw "මැනික" කියලා ගෞරව් මට උත්තර දුන්නෙ එයාගෙ හුරතල් මූන ලොකූ හිනාවක් පුරෝගන්න ගමන්...

Me "කොයි වෙලේද ආවෙ"

Gauraw "දැන් විනාඩි පහලවකට ලගයි මැනික"

Me "ඇයි එනවා කිව්වෙ නැත්තෙ"

Gauraw "Surprise එකක් දෙන්න හින්දා ඉතින් කිව්වෙ නැත්තෙ" ගෞරව්ගෙ උත්තරෙත් එක්කම මට දැනුනු ආදරෙන් ආයෙත් මම ගෞරව්ගෙ මුලු මූන වටේම සිපගන්න පටන් ගත්තා... එයාට හාදු පිට හාදු දීලා ඉවර වෙනවත් එක්කම ගෞරව් මගේ කම්මුල් දෙකට අත තියලා මගේ තොල්පෙති උඩට පෙක් එකක් දීලා එයාගෙ කටහඩ අවදි කරා...

Gauraw "ඇති නැද්ද උම්මා දුන්නා[😂"

Me "මදී........."

Gauraw "හරි හරි ගිහින් ඇවිත් ඇති වෙනකන් දෙන්න, දැන් ලෑස්ති වෙන්නකො පරක්කු උනොත්"

Me "අනේ බබෝ තව චුට්ටක්"

Gauraw "හොද මහත්තයනෙ දැන් ලෑස්ති වෙමුකො"

Me "හරි තව එකම එක සැරයක්"

Gauraw "එක සැරයයි හොදේ"

ඒත් එක්කම ගෞරව්ගෙ සිනිදු කම්මුල් දෙක ආයෙත් මගේ කරගත්ත මම එයාගෙන් එහාට වෙලා ලෑස්ති වෙන්න පටන් ගත්තෙ ගෞරව් drier එක අරගෙන මගේ කොන්ඩෙ වේලද්දි... එයාගෙ උදව්වත් එක්කම මම ඉක්මනින් ලෑස්ති උනා... හිතුවට වඩා ඉක්නට ලෑස්ති වෙන්න පුලුවන් උන නිසා ගෙදරින් පිටත් වෙන්න අපිට තව පැයක්ම ඉතුරු වෙලා තිබ්බා...

Me "තව පැයක් ඉතුරුයි බබෝ"

Gauraw "ආහ් ඒනම් පහලට යමු නේ" කියලා ගෞරව් මට උත්තර දුන්නෙ කට කොනින් කින්ඩියට වගේ හිනාවක් දාන ගමන්...

Me "යනවා මම පහලට"

කියලා කියනවත් එක්කම මම ගෞරව්ව වඩාගත්තෙ එයා එයාගෙ අත් මගේ බෙල්ල වටේ යවලා මාව හයියෙන් බදාගන්නකොට...

Gauraw "මැනික වැටෙයි මාව"

Me "ඔයා දන්නවනෙ බබෝ මම ඔයාව වට්ටන්නෙ නෑ කියලා"

ගෞරව්ව වඩාගෙන එයාගෙ තොල්පෙති උඩට පෙක් එකක් දුන්න මම තප්පර ගානක් ඇතුලත මගෙ ඇද ලගට ගිහින් එයත් එක්කම ඇද උඩට පෙරලුනා... එයාගෙ හුරතල් ඇස් දිහාම තප්පර ගානක් බලන් ඉදපු මම මගේ තොල්පෙති එයාගෙ දෙතොල්වලට අරන් මගේ අත් දෙක හූඩි එක ඇතුලෙන් එයාගෙ ඇගේ සියුමැලිකම උපරිමේටම විදිද්දි... තප්පර ගානක් ගත වෙනවත් එක්කම හාදුවට සමවැදුනු ගෞරව් එයාගෙ ඇගිලි මගේ කෙස් අස්සෙන් යවන ගමන් මගේ ඇගට තව තවත් හිර වෙලා මගේ තොල්පෙති තව තවත් උවමනාවෙන් සිපගන්න පටන් ගත්තා... දින ගානකට පස්සෙ සුපුරුදු විදිහටම අපි අපේ ලෝකෙක අතරමන් වෙද්දි අපේ හිත්වලට දැනුනෙ වචනෙන් කියාගන්න බැරි තරම් නිදහසක්...

THE ENDLESS LOVE || ʙᴀꜱᴇᴅ ᴏɴ ᴀ ᴛʀᴜᴇ ꜱᴛᴏʀʏ ❬ Completed ❭Where stories live. Discover now