CHAPTER 37

368 77 85
                                    

Gauraw "අර ඉන්නෙ කට්ටිය" කියලා ගෞරව් මට කියනවත් එක්කම අපි දෙන්නා ඒ පැත්තට යන්න පටන් ගත්තා....

අපි ඒ පැත්තට යනවාත් එක්කම එතන ඉදගෙන හිටපු අපේ වයසෙම වගේ girl කෙනෙක් නැගිටලා ගෞරව් පැත්තට අත වනන්න පටන් ගත්තා...

¥ "ගෞරව් මෙහේ"

අපි එතනට යද්දිත් මම අදුරන ගෞරව්ගෙ යාලුවො තුන්දෙනයි එතන හිටියෙ... ඉතින් මට පොඩි uncomfortable ගතියක් තිබ්බා...

£ "Aww Gauraw who's this handsomeness" කියලා එතන ඉදගෙන හිටපු තව girl කෙනෙක් කියනවත් එක්කම ගෞරව් මන් දිහා බැලුවෙ  කට කොනකින් හිනාවක් දාන ගමන්...

Gauraw "Who do you think he is?"

$ " Whoever he is, he cannot be called a person of this world"

¥ "I agree"

Gauraw "Why is that"

$ "Look at him yourself, urgh god"

කට්ටිය මන් ගැනම කියෝන එක මට තවත් uncomfortable උනත් මම මැදින් පනින්නෙ නැතුව හිනා වෙවි ගෞරව් පිටිපස්සටම වෙලා කට්ටියගෙ කතාව අහන් හිටියෙ කට්ටියව මම අදුරන්නෙ නැති නිසා...

Gauraw "The three of you had a good laugh, huh"

අපි දෙන්නා දිහා බලාගෙන හිනාවෙන ගෞරව්ගෙ යාලුවො හොදම තුන්දෙනට එයා එහෙම කියද්දි උන් තුන්දෙනා තව හයියෙන් හිනා වෙන්න පටන් ගත්තා...

£ "Hey heey, what's going on here"

€ "Yeah, I don't understand either. Someone tell us what is going on here"

Nikil "Gaurav is about to explode, That's why we laughed"

¥ "Why is he going to explode? and who is this new friend"

Gauraw "Ask him yourself"

¥ "Hii darling, I'm nithya, what is your.... Nah, Before that tell me do you have a girlfriend"

ඒත් එක්ක මම මගේ හඩ අවදි කරන්න යනවත් එක්කම ගෞරව් මට කලින් එයාට උත්තර දෙන්න පටන් ගත්තා...

Gauraw "Don't get your hopes up honey, he's mine"

    ගෞරව්ගෙන් ලැබුනු පිලිතුරත් එක්ක මම ටිකක් පුදුමයට පත් උනත් තප්පර ගානක් යද්දි මට් තේරුනා ගෞරව්ගෙ හොදම යාලුවො ටික නිසා එයා ගැන හැමදෙයක්ම එයාලා දන්නවා ඇති කියලා... ඒත් එක්කම මගේ මූනෙ හිනාවක් පිරුනේ ගෞරව්ගෙ possessiveness එක පට්ටම cute නිසා...

£ "What..."

€ "ආහ්... අපේ ගෞරව්ගෙ bossy husbandද මේ, ඒක මීටර් උනේ නෑනෙ"

THE ENDLESS LOVE || ʙᴀꜱᴇᴅ ᴏɴ ᴀ ᴛʀᴜᴇ ꜱᴛᴏʀʏ ❬ Completed ❭Where stories live. Discover now