CHAPTER 42

364 68 24
                                    

Gauraw "සුදූ" ගෞරව්ගෙ ලස්සනට වශී වෙලා එයා දිහාම බලාඅගෙන ඉන්න මම මගේ පියවි සිහියට ආවෙ එයාගෙ කටහඩත් එක්කමයි...

Me "ඕ... ඕහ් මැනික" මගේ පිලිතුරත් එක්කම අරි දෙක තුනක් ඇවිදගෙන මගේ ලගට ආපු ගෞරව් එයාගෙ අත් වලින් shirt එක පහලට අදින ගමන් අමුතුම ලැජ්ජාවක් මූනෙ මවාගෙන එයාගෙ කටහඩ අවදි කරා...

Gauraw "ලස්සනද"

Me "Angel කෙනෙක් වගේ"

    මගේ පිලිතුරෙන් ගෞරව් එයාගෙ මූන ලස්සන හිනාවකින් පුරෝගද්දි නිමේශයක් යන්නත් කලින් මම ගෞරව්ගෙ අතින් ඇදලා අරගෙන එයාව අපේ ඇදට පෙරලගත්තා... බෙඩ් එකේ ක්‍රීම් පාට රෙදි අතරට මැදි උනු ගෞරව්ව මම එවෙලෙ දැක්කෙ මනුස්ස රූපයෙන් ඉන්න ඇත්තම සුර දූතයෙක් වගේ... මගේ t shirt එක ගලවලා විසි කරපු මම ක්ශනයෙන් ගෞරව් ලගට ලං වෙලා එයාගෙ සිනිදු කම්මුලු දෙක මගේ හාදුවලින් වහන්න පටන් ගත්තේ මගේ අතින් ගෞරව්ගෙ ඇගේ සියුමැලිකම උපරිමේටම විදින ගමන්... මගෙ අඩවන් වෙච්ච ඇස් අතරින් පේන ගෞරව්ගෙ ලස්සන හිනාව මගේ හිත තව තවත් ආදරෙන් පිරෙව්වෙ එයාගෙ සිනිදු කම්මුල් වල අගලක් නෑරම මගේ තොල්පෙති වල පහස ලබද්දි...

   හාදුව අතරතුර අපේ කාමරයම නිශ්ශබ්ද වෙලා ගියා... මට ඇති කියලා හිතෙනකන් ඒ රෝස කම්මුල් මගේ කරගත්ත මම කාමරේ නිශ්ශබ්ද තාවය බිදගෙන කතා කරන්න පටන් ගත්තෙ ගෞරව්ගෙ ඇස් මගේ ඇස් එක්ක එක ඉරකින් යා වෙද්දි...

Me "මැනික... "

Gauraw "ම්ම්ම්... "

Me "I love you soo much, I can't put into words the love I feel for you"

Gauraw "I know my love, and I love you too, I love u more than my life"

     මගේ කම්මුලින් අත තියාගෙන ගෞරව් එයාගෙ ආදරේ වචන කරද්දි ඒ දැනෙන හැගීමෙන් හිත පුරෝගෙන මම මගේ නලල ගෞරව්ගෙ නලලින් තියාගෙන තත්පර ගානකට මගේ ඇස් පියාගත්තා... සීතලත් එක්ක ගෞරව්ගෙ ඇගේ උනුසුම මට දැනෙද්දි, එයාගෙ හුස්ම මගේ තොල්පෙති වල වදිද්දි, ඒ නිශ්ශබ්දතාවය එක්කම ගෞරව්ගෙ හදවත ගැහෙන සද්දෙ එක්ක විතරක් මගේ කන්වලට ඇහෙද්දි මගේ හිතට දැනෙන්න ගත්තෙ පරිපූර්ණත්වයෙන් පිරුනු ලොකූ නිදහසක් සහ එයා වෙනුවෙන් අසීමිත ආදරයක් විතරයි...

THE ENDLESS LOVE || ʙᴀꜱᴇᴅ ᴏɴ ᴀ ᴛʀᴜᴇ ꜱᴛᴏʀʏ ❬ Completed ❭Where stories live. Discover now