Introduction

1.4K 117 6
                                    

Hi baby Bunnies!!!!!

ඔන්න ටික දවසකට පස්සේ අලුත් කතාවක් අරගෙන මම ආවා.
මගේ Golden Blood කතාවට ගොඩක් අය කැමති වෙලා තිබුනා. ඒක මට ලොකු සතුටක්.

ඉතින් මේ අලුත් කතාව.
මේකත් Golden Blood වගේ අනුවාදයක්.
ඒ කියන්නේ මේක මම 2021 ජපන් කතාවක් ආශුයෙන් තමා ලියන්නෙ.

මේක Golden blood එකේ කතාවට හාත්පසින්ම වෙනස් එකක්. ඒවගේම ප්‍රද්ගලිකව මම ගොඩක් ආස ලස්සන කතාවක්. මං හිතනවා ගොඩක් අය මේක බලලා නැතිව ඇති.
ඉතින් මේ පොත කියවලා එයාලට ඒක රසවින්දනය පුළුවන්.

2021 විකාශනය උන කොටස් අටකින් යුක්ත Kieta Hatsukoi ජපන් BL Series එක තමයි මම මේ විදිහට Taekook Translate එකක් කරන්න හදන්නෙ.
ඔයාලා ආස වෙයි කියල හිතෙනවා.

Top - Tae
Bottom - Kook
Cute, funny, romantic, high school story එකක්.

කොටින්ම අපේ පුංචි ජංකූක් ගෙ ආදරේ mix up වෙච්චි සිද්ධියක්.
කතාවෙ චරිත හැදින්වීමක් විශේෂයෙන් නෑ. කතාවෙ පලවෙනී කොටසෙදි  ඒ චරිත ඔයාලට හම්බ වෙයි

Taehyung, jungkook, jimin, yoongi තමයි ප්‍රධාන වශයෙන්ම ඔයාලට මේකෙදි මුණ ගැහෙන්නෙ.

පලවෙනි කොටස මේ එක්කම update කරලා ඇති. කියවලා කැමති නම් ලයිබ්රි දාගන්න. Daily updates බොහෝ විට ලැබෙයි.

හැබැයි ඔයාලගෙ කමෙන්ට්ස් නම් අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙනවා.

එහෙනම් එන්න ලස්සන කතාවක් මා එක්ක පටං ගමු. 😊😊
Cover page එකක් හදලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නව නම් කියන්න හොඳද. මට ඒ ගැන කිසිම අදහසක් නෑ. 😟

( 2022.09. 09)
Aaku

.
.
.
.
.
.
.
.

My Love Mix Up [Taekook] ✅ Where stories live. Discover now