01.

978 139 10
                                    

ජංකූක් හිටියේ හොඳට ඇස් දෙකත් පියං මනස නිදහස් කරගන්න ගමන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජංකූක් හිටියේ හොඳට ඇස් දෙකත් පියං මනස නිදහස් කරගන්න ගමන්. ඒ අතර එයාට පන්තියේ ගුරුතුමා කෑ ගගහා ගනන් හදනවා ඇහෙනවා.

" මෙහෙම තමයි එතකොට ප්‍රධාන සමීකරණයෙන් අපි උප සමිකරණ හදා ගන්නෙ..... හරි දැං ඒක පැහැදිලියිනෙ....
දැං අපි පුනරීක්ෂණ පේපර් එකට යං.... හැමෝම පොත් අයින් කරන්න.."
සර් ගෙ කතාවෙ අන්තිම ටික හිනෙන් වගේ ඇහුන ජංකූක් එක පාරටම කරන්ට් එක වැදුනා වගේ කෙලින් උනා.

ඉක්මනට තමන්ගෙ පුටුවට හේත්තු උන ජංකූක් එයාගෙ පැන්සල් පර්ස් එක ඇද ඇද ඕන කරන පෑන් පැන්සල් ටික මේසෙන් තිබ්බා. කොහොමත් මේසෙ උඩ පොත් තිබුන නැති නිසා එයාට අමුතුවෙන් පොත් අහක් කරන්න ඕන උනේ නෑ.

" ඒ යුංගි... යුංගි මට මකනයක් දෙනවකො......" ජංකුක් තමන් ගාව මකනයක් නෑනෙද කියලා දැක්කම එයාට වම් පැත්තෙ ඩෙස්ක් එකේ ඉන්න යුංගිගෙ අතෙන් අදින්න ගත්තා.

" යා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" යා... ජංකූකා තමුසෙගෙ මකනයක් මං ගාව නෑ..."

" ආ... මගේ එකක් නෙවෙයි මෝඩයෝ.. මට මකනයක් නෑ. ඔහේගෙ එකෙන් කෑල්ලක් හරි දෙනවකො.... "

" ආ..... බෑඈඈ" ජංකුක් යුංගිගෙ පර්ස් එක අදින්න හැදුවත් යුංගි ඒක ඉක්මනට අනිත් අතින් ඈතට කරගත්තා.

My Love Mix Up [Taekook] ✅ Where stories live. Discover now