14.

377 68 3
                                    


" ඔ.. ඔයා හොඳින්ද...." ජිමින්ගෙ ඇඟේ වැදුන යුංගි ඒම ඇහුවත් ජිමින් යුංගිව පැත්තකට තල්ලු කරලා එතනින් එලියට ආවා.

" ආ... මං දැං කොහොමද එයාව හොයන්නෙ....." ජිමින් වටපිට බැලුවෙ ජංකුක් ව පේන්නවත් නැති නිසයි.

" මොකක්ද අව්ල ආ..." යුංගි ජිමින් ගාවට ඇවිත් ඇහුවා.

" ජංකුක්.. එයා යන්න ගියා. කොහෙ යනවද කියලවත් කිව්වෙ නෑ...." ජිමින් මුණ එල්ලගෙන කිව්වා.

" ආ... ඔය මෝඩ හාවගෙ වැඩ නම් ඔහොම්මමයි...... ඕක ඒ තරං හිතන්න දෙයක් නෙවෙයි. ආයෙ ටිකකින් එයි.." යුංගි ගානක් නැතිව කිව්වත් ජිමින් එයා දිහා රවලා බැලුවා.

"ජංකුක් හිටියේ හොඳටම අව්ලෙන්... "

" හ්හා... තාම මේ මොඩයා ටේහි්‍යුන්ගේ ප්‍රශ්නෙ ගැන හිතනවද ආ...."

" ම්... "

" යා.... ටේහි්‍යුන් මොනා හිතුවත් අපිට කරන්න දෙයක් නෑනෙ.. ඒ නිසා ඕක තව දුරදිග යන්න කලින්ම ඕම ඇත්ත කිව්ව එක ගැන අපේ මෝඩයා සතුටු වෙන්න එපායෑ... අනික ඒකත් මම හිටිය නිසා... "
යුංගි තමන් ගැන ආඩම්බරෙන් ඒම කියං ගියත් ඒ වචන වලට ජිමින්ට නම් හොඳටම කේන්ති ගියා.

" ඒත් ඒම අනිත් මනුස්සයෙක් ගැන හිතන්නැතිව වැඩ කරන්න හොඳ නෑ... "
ජිමින් එයාගෙ අදහස කියද්දි යුංගි ඒකට හිනා උනා.

" හ්හා.... අනිත් මිනිස්සු මොනා හිතුවත් අපිට වැඩක් නෑනෙ... අපි බොරු කියන්න හොඳ නෑ.. අපේ හිතට අවුලක් දැනෙනවා නම් අපි ඒක විසදගන්න ඕන.... බොරුවට අපි අපේ හැගිම් හංගගෙන එයාලව සතුටු කරලා වැඩක් නෑනෙ... ඒ මිනිස්සු මොනා හිතුවත් අපි අපේ අදහ........" යුංගි කියාගෙන යන ගමන් නිකමට හැරිලා ජිමින් දිහා බැලුවත් ඒ එක්කම එයාගෙ කතාව නතර උනේ ජිමින් හොඳට අත දිග ඇරලා යුංගිට කනේ පාරක් ගහපු නිසයි.

ජිමින්ගෙ කනේ පාර යුංගිව බිම ඇදගෙන වට්ටන්න පවා සමත් උනා..
එතනින් යන ගමන් හිටිය ලමයි පවා නතර වෙලා මේ වෙන දේ බලං ඉන්නවා.

" ඔයා වගේ හැමෝම හිතුවොත් හරියයි... මිනිස්සු වෙනස්... මිනිස්සුන්ට ඒම එකපාර කියන්න බැරි දේවල් ඕන තරං තියනවා...

My Love Mix Up [Taekook] ✅ Where stories live. Discover now