18.

317 58 1
                                    

.
.

හැමෝම රෑට කාලා නිදා ගන්න තැන් වලට ගිහිනුයි හිටියේ.. ඒ අතර ජංකූක් බොරු කතාවකට මුලපුරමින් හිමින් ටේහි්‍යුන් ව එතනින් එහාට එක්කගෙන ආවා.

" මොකක් හරි උවමනාවක් ද...."

" ආ... නෑනෑ.. මේ මේ අද අහස හරි ලස්සනයි නේද......"
ජංකුක් අහස දිහා බලං තව ටිකක් ගස් තියන හරියට ඇවිදගෙන ගියා.

" ම්... පේන විදියට වහින්න වගේ යන්නෙ...." ටේහි්‍යුන් ට ජංකූක් මොනා කියවනවද කියලා හරි තේරුමක් නැතත් එයත් ජංකූක් පස්සෙන් ඇවිදං එනගමන් ඒම කිව්වා.

දෙන්නා තව තවත් පරිසරය ගැන කතා කරමින් කුඩාරම් තිබ්බ පැත්තෙන් ගොඩක් ඈතට ඇවිත් කෑලෑව හරියට ආවා.

.
.
.

" ම්.... අර මකනෙ දේ...... ඔයා එදා කිව්වෙ... ඒක වැරදි වැටහීමක් උන එක ගැන ඔයාට සතුටුයි කියලා...... මට ඒ නිසා ඒක එවෙලෙ කියන්න බැරි උනා...." ජංකුක් ටේහි්‍යුන් ව පහු කරං ඇවිදං යන ගමන් හිමින් කිව්වා.

ටේහි්‍යුන් එතනම නතර උනා.. එයා ජංකූක් දිහා බලාගෙන හිටියා.

" මං.. මං ඒම කිව්වද... "

" ඔව්... ඇයි ඔයා රෑෆ්ටොප් එකේදි කිව්වෙ.... " ජංකුක් එකපාරම ටේහි්‍යුන් කීව දේට පුදුම වෙලා කියාගෙන ගියා.

" ම්.... මට ඒකට ගොඩක් දුක හිතුනා..." ජංකුක් ආපහු අනිත් පැත්ත හැරිලා හිමින් මුමුණන්න උනා.

" ම්.. ඒක මං කිව්වෙ ඒම හිතලා නෙමෙයි... මං කිව්වෙ ඔයාට එතකොට ආයෙම බොරුවට රගපාන්න ඕනනැතිනිසා. "

" ආ..........." ජංකුක් ටේහි්‍යුන් දිහා බලලා ආපහු ඉස්සරහා බලා ගත්තා.

" ඈ..... "ටේහි්‍යුන් එකපාරම ජංකූක් දිහා බැලුවෙ ඇස් දෙකත් ලොකු කරගෙනයි.

" මො.. මොකක්ද ඒ කිව්වෙ... "

" මොකක්ද... "

" අර දුක හිතුනා කිව්වෙ... " ටේහි්‍යුන් ට ජංකූක් කලින් කිව්ව දේ ඔලුවට ගියේ දැනුයි

" ම්..." ජංකුක් තොල් දෙකත් උල් කරං ඔලුව වැනුවා.

" මකනෙ... ඒක වැරදි වැටහීමක්... ඒම නේද...."

ටේහි්‍යුන් එකපාරම පුදුමෙන් අහනකොට ජංකූක් ගෙ මුණ මැලවිලා ගියා.

My Love Mix Up [Taekook] ✅ Where stories live. Discover now