29. (Final)

547 54 7
                                    

" ඒ... ඒම දෙයක් නෑ.. අපි ඒම මුකුත් හිතන්නෑ.. මේ බලන්න.. අපි ඔය දෙන්නාට සප්රයිස් එකකුත් දෙන්නයි හිටියේ....." හසොක් ඇතුලු කට්ටිය ඒම කියද්දි ජංකූක් ගෙ ඇස් වලට කදුලුත් ආවා.

එයා හිතුවෙ මේ සම්බන්ධෙ නිසා ටේහි්‍යුන් ට එයාගෙ යාළුවොත් නැති වේවී කියලා.

" ඇත්තටම ඔයාලා මාර හොඳ යාලුවො..... කුමාවෝ.... " ජංකූක් ඇස් වල කදුලු පිහිදමින්ම ඒම කිව්වා.

.
.
.
.
.
.
.
.
.
.
.

" මොකක්... එතකොට ඒ නිසාද ජ්.. ජංකූක්... මේක නතර කරමු කිව්වෙ.. එයා මං ගැන හිතලද ඒම කිව්..."

" මොකක්....... ටේහි්‍යුන්... මොකක්ද ඔයා කියන්නෙ.. ඒක නතර කලා... පිස්සු ද....... යා...."

ටේහි්‍යුන් කියපු දේට එකපාරම හොසොක් බය උනා...

" ටේහි්‍යුන්.... ඔයා ඇත්තටම ජංකූක් ට කැමති නම්....... " හොසොක්ට කියන්න හම්බ උනේ එච්චරයි..

" මියානෙ... මම යනවා...." එකපාරම ටේහි්‍යුන් ඒම කියාගෙන එතනින් දුවගෙන යන්න උනා....

එකපාර උන දේට පුදුම උන සොහොක්ට ඊලග මොහොතෙ ඇඩෙන්න වගේ ආවා...

.
.
.
.
.
.

ඔය අතර සෑහෙන වෙලා පන්තියේ තනියම හිටිය ජංකූක් හොඳ හුස්මක් අරං හැමදේම අමතක කරලා දාලා පහලට ආවා... හැමෝටම ලස්සනට හිනා උනා....

" ජංකූක්.... යන්න කොල්ලො.. ගිහින් බලන්න ඉස්කෝලෙ ලස්සන.. ආයේ ඉතිං ඊලග අවුරුද්දක් නෑනෙ..." ජිනුත් ඇවිත් ජංකූක් ගෙ පිටට තට්ටුවක් දාගෙන ගියා.

ජංකුක් හිනා උනා.. ඒ අනිත් අය ඉස්සරහා අඩන්න බැරි කමට. තව අඩියක් ඉස්සරහාට තියනකොට එයා දැක්කා ජිමිනුයි යුංගියි ෆොටෝ එකක් ගන්නවා...

ජංකුක් ට හරි අහිංසක සතුටක් දැනුනා.. අඩුම ඒ දෙන්නාවත් ඒ දෙන්නාව තේරුම් අරං වගේ කියලා එයාට හිතුනා... ඒ අතර ජිමින් ජංකූක් ව දැක්කා.

" ඔ... ජංකූක්....."

" ආ... ජිමින්..... අර.. යුංගි..." ජංකූක් පුදුම උනා වගේ පෙන්නද්දි ජිමින් හිනා වෙලා මුණත් රතු උනා.

" ම්..... හ්යුංග් කිව්වා එයා වෙන කේක් කෑවෙ නැත්තෙ මගේ එක කන්න ඕන උන නිසාලු... මේ හැමදේම ඔයා නිසා තමයි ජංකූක්...... කුමාවෝඕඕඕ"
ජිමින් හිනා වෙලා ජංකූක් ට ස්තූතිත් කලා.

My Love Mix Up [Taekook] ✅ Opowieści tętniące życiem. Odkryj je teraz