21.

314 52 1
                                    

ටේහි්‍යුන් හැමතැනම හොයලා අන්තිමට පැක්ටිස් රෑම් එකක කොනක හැංගිලා හිටිය ජංකූක් ව හොයා ගත්තා...

ජංකුක් හිටියේ මුණත් පුම්බගෙන තොල් දෙක උල් කරගෙන පුංචි බබෙක් වගෙයි..

හැමෝම මේ වෙනකොට කෝට් එකෙන් ගිහින් තිබ්බ නිසා ටේහි්‍යුන් ව මග හැරලා ජංකූක් කෝට් එකට දුවගෙන ආවා.


බෝලයක් අරගෙන එක දිගට බිම ගගහා අල්ලන්න ගත්ත ජංකූක් දිහා උඩ පැවිලියන් එකේ ඉදගෙන ටේහි්‍යුන් බලාගෙන හිටියා.

" ජංකුක් ඔයා තාම මා එක්ක තරහෙන්ද ආ...." බැරිම තැන ටේහි්‍යුන් ඉදගෙන හිටිය තැනින් නැගිටලා ඇහුවා.

ජංකුක් නම් ඒකටත් කලේ තොල් කනපිට හරවං රවලා අහක බලා ගන්න එක.

" අනී.... සොරි මම කලින් හැසුරුන විදිහට.. මම ඒම නොකර ඉන්නයි තිබ්බෙ....." ජංකුක් අහක බලාගෙන කියාගෙන ගියා.

" නෑ ඒකට ප්‍රශ්නයක් නෑ......"

" ම්... මට සතුටුයි ඔයා ලස්සන ගෑනු ළමයෙක්ට කැමති උන එක ගැන..." ජංකුක් කෝට් එකේ එක පැත්තකට ඇවිදගෙන යන ගමන් කිව්වා.

ටේහි්‍යුන් උඩ ඉදලා ඒ පැත්තටම ඇවිදගෙන යන්න උනා.

" නෑ.. මම ආයේ ඒක එයාට දුන්නා. එයා කැමති වෙන කෙනෙක් ට......... අනික.... මම තේරුම් ගත්තා හැමදේම.... "

" මො... මොකක්ද හැමදේම කියලා කියන්නෙ..... "

ජංකුක් එකපාර පුදුම වෙලා අහද්දි ටේහි්‍යුන් උඩ ඉදගෙන හිනා උනා.

ටේහි්‍යුන් ගෙ කලාතුරකින් දකින්න ලැබෙන ඒ හිනාව වචන වලට හරවන්න බැරි තරං ලස්සනයි... ජංකූක් ට දැනුනෙ එයාගෙ කම්මුල් දෙක රතු වෙලා යනවා වගෙයි.

" මං දැන ගත්තා හැමදේම....... මං... මං ඔයාට කැමතියි කියලා කිව්වොත්......"
ටේහි්‍යුන් එකපාරම කියද්දි ජංකූක් ගැස්සිලා ගිහින් බිම ඇදගෙනත් වැටුනා.

" යා.... මොකක්...." ජංකුක් කටත් ඇරගෙන ටේහි්‍යුන් දිහා බලං ඉන්න උනා.

" යා... ඇයි ඕම බලන්නෙ ආ... මං ඔයාට කැමතියි.... මා එක්ක ඇවිදින්න යන්න එනවද ආ... " ටේහි්‍යුන් හිනා වෙලා අහද්දි ජංකූක් ට තවත් මේක දරාගෙන ඉන්න බැරි උනා.. ජංකූක්ගෙ කන් දෙක කම්මුල් ඉදලා මුලු මුණම රතු වෙලා ගිහිනුයි තිබ්බේ..

My Love Mix Up [Taekook] ✅ Where stories live. Discover now