20.

360 57 7
                                    


" සුබ උදෑසනක් ජින්සුන් සර්........ මේ තියෙන්නේ අපේ ටීම් එකේ කට්ටියගෙ නම්...." යූයූ කෙලින්ම ආවෙ ටේහි්‍යුන්ලාගෙ කෝච් ගාවටයි....

" ආ.... මේ අපේ ටීම් එක..." මිස්ටර් ජින්සුන් ඒම කියලා කොලයක් යුයු අතට දුන්නා...

ඊට පස්සේ ටික කියන්න කලින් යූයූ වටපිට බැලුවා....  එතන ලගම හිටියේ ටේහි්‍යුන්... යූයූ ටේහි්‍යුන් දිහා බලලා ආපහු හිමින් කෝච් ට මොනවද මන්දා කිව්වා.. ඇගේ අතේ  බෑග් එකක් තිබ්බ නිසා හැමෝම වගේ ඈත ඉදලා ඒ දිහා තමයි බලං හිටියේ..

කතා උනේ මොකක්ද කියලා කිසිම කෙනෙකුට හරියට ඇහුනෙ නෑ.. අන්තිමට යූයූ ඔලුවත් නවලා ආචාර කරලා ආපහු එතනින් ගියාම වටේම හිටිය පිරිමි ළමයි ටික කොච් ගාවට ලං උනා.

" සර්.. මොකක්ද ඒ කිව්වෙ.......... අර.. අර බෑග් එක... ඒක කාටද...."
හැමෝම කුතුහලයෙන් ඒම අහද්දි කෝච් වටපිට බැලුව.

.
.
.
.
.

" යා... ඇයි හැමෝම ටේහි්‍යුන් දිහා බලන්නෙ.. අනිවාර්යයෙන්ම ඒක ටේහි්‍යුන් ට වෙන්න ඇති... යා...." ජංකුක් ඈත ඉදලා ඒ දිහා බලං තනියම දුක් වෙන්න උනා.

.
.
ර්‍

" ආ.. ඒක කෙනෙක්ට දෙන්න ඕන කියලා ඒ ගෑනු ලමයා කිව්වා.... මං කිව්වා එයාම ඒක දුන්නොත් තමයි වඩා හොඳ කියල... " කෝච් එහෙම කියලා එතනින් යන්න උනා.

ටේහි්‍යුන් නිකමට වගේ පැවිලියන් එක දීහා බලද්දි ඔපෙරා කන්නාඩි කුට්ටමකුත් තියං ඈත බලං ඉන්න ජංකූක් ව දැක්කා...

ඒත් ඊලග තත්පරේ ටේහි්‍යුන් තමන් දීහා බලං ඉන්නවා කියලා දැක්ක ජංකූක් ඉක්මනට පහලට පාත් උනා.

" හපොයි දෙයියනේ තව ඩිංගෙන් ඉවරයි..." ජංකුක් ඒම කියමින් බිම දිගේ බඩ ගාගෙනම හිමින් කොට් එකෙන් එලියට දුවලා ගියා.

.
.
.
.
.

" ජංකූක්....." ජංකුක් ට යන්න පුළුවන් උනේ ටික දුරයි.. ඈත ඉදලා දුවගෙන එන ටේහි්‍යුන් ගෙ කටහඩ නිසා ජංකූක් ඉක්මනට එතනම නතර උනා.

" දැං ඉතිං ඉවරයි.. " ජංකුක් තමන්ටම කියා ගත්තා.

" ඔයා.. ඔයා මොනවද මෙහෙ කරන්නෙ........ ඔයා මැච් එක බලන්න ආවාද...." ටේහි්‍යුන් හිනා වෙලා ඇහුවෙ ජංකූක් එයාගෙ මැච් එක බලන්න ආව එකට සතුටිනුයි.

My Love Mix Up [Taekook] ✅ Where stories live. Discover now