විජේසිංහ මහත්තයා බූමිතෙල් වැදිච්ච ගැරඩියා වගේ.... මම මේ වෙන්නේ මොනාද කියලා හිතාගන්න බැරිව බලාන හිටියා.. කවුද හිතුවේ මෙහෙම දෙයක්......
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. "තමුන් මම එන කොට වැඩකනේ හිටියේ... ඉතින් හිටගෙන මගේ මූන දිහා බලාන ඉන්නේ නැතිව වැඩේ කරගෙන යන්න.."
"අනේ ඔවු කියන කම් හිටියේ... හැටි විතරක් බලාගෙනම ඉන්නම මූන මුගේ..... රිලවා...."
"මොනත් කිව්වද....."
"නෑ සර්.... මම මුකුත් කිව්වේ නෑ..."
මම එහෙම කියන කොට විජේසිංහ මහත්තයා ඔලුවෙන් මට ලගට කතා කරලා.....
"බලාගන අභිමන්ත.... දිවාන් බේබි කියන්නේ හොස්ස ලගින් මැස්ස යන්න බැරි කෙනෙක්.... අනිත් වැදගත්ම දේ... මොනා හරි ඇහැව්වොත් අනිවාර්යෙන් වෙලාව අරගෙන හරි තුන් හතර පාරක් හිතලා උත්තර දෙන්න... මොකද දිවාන් බේබි එක්ක ලේසි නෑ වැඩ කරන්න..... "
"හරි මම පරිස්සමෙන් උත්තර දෙන්නම්..."
මට පලවෙනි පාරට විජෙසිංහ මහත්තයා මගේ කෙනෙක් කියන එක දැනුනා... මොකද එයත් බයෙන් හිටියේ මොනා හරි මෙතනදි ප්‍රශ්ණයක් වෙයි කියලා... මම කර කර හිටපු වැඩේ කරගෙන ගියා......ඒත් මට දැනෙවා මිනිහා මගේ දිහා බලනවා කියලා... ඇත්තම කිව්වොත් දිවාන් මට වඩා අවුරුදු පහක් විතර වැඩිමල් ඇති... මොනා උනත් සිටු කුමාරයෙක්.....
"මීට ඉස්සෙල්ලා කොහොද වැඩ කලේ......"
"..........."
"අභිමන්ත දිවාන් බේබි කතා කරනවා....."
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
![](https://img.wattpad.com/cover/335123372-288-k340482.jpg)
YOU ARE READING
A Sign of Affection || Yizhan
Fanfictionතෑගි පැක් කරන්න ගිහින් මට පිස්සු වගේ. කවදා කාපු ටකරන්ද. මීට ඉස්සේල්ලා පොඩි එකෙක්ගේ බර්ඩේ එකටවත් ප්රසන්ට් එකක් පැක් කරලා නෑ. තියන හදිස්සියට තෑගි ටික පැක් කලත් ඔක්කොම ටික හරියට පැක් කලාද කියලා චෙක් කරගන්න බැරි උනා. හැබැයි එකක් හරි අඩු වෙලා තිබුනොතින්...