Chapter 5

297 60 11
                                    

නැවත සිහි එනවිට මා සිටියේ විශාල කාමරයක ඇඳක් මතය. එක්වරම මට මතක් වූයේ ජන්කුක්ගෙ මුහුණ..

මා මගේ ගෙල දෙපස අතගා බැලුවේ ඔහු මගෙන් ලේ බිව් බවට සලකුණු තියේදැයි කියාය. එහෙත් ඒවගේ සලකුණක් තිබ්බෙ නම් නෑ...

. මුලු කාමරෙම ඇස් ගෙනියව්ව මම බැලුවේ ජන්කුක් ඉන්නවද කියලා..මගෙ වාසනාවට එයා හිටියේ නෑ..

සැනසුම් සුසුමක් හෙලූ මා ඇඳෙන් බිමට බැසගත්තෙමි.

ඒ විශාල කාමරයේ බිත්ති පුරාම අළංකාර සිතුවම් එල්ලා තිබුනි. ඒ හැම එකක්ම මට බොහෝ හුරුපුරුදු ය. එතන වැඩිහරියක් තිබුනේ ලස්සන අත්තටු තියෙන සුදු වෘකයෙකුගේ හා ඒ වගේම සුදු අත්තටු තියෙන ලස්සන සුරඟනක ගේ පින්තූරය. එහි එක් රූපයක් මත මගේ දෑස් නතරවිය. එය අඩක් මනුශ්‍ය හා අඩක් වෘක මුහුණකි. එයට පහලින් දෙදෙනෙකු සිපගන්නා රූපයක්ද ඇඳ තිබුනි.

 එයට පහලින් දෙදෙනෙකු සිපගන්නා රූපයක්ද ඇඳ තිබුනි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඇතිවූ ආශාව නිසාම මා එම චිත්‍රය අල්ලා බැලුවෙමි.

" ඔහ්........ ඒ මොකක්ද..... "

එයට අත තබනවාත් සමඟම මගේ ඇස් මානයේ කිසියම් රූප පෙළක් ඇඳී ගියේය. හරියටම පැහැදිලි නොවුනත් ඒ දෙමුහුන් මුහුණේ අයිතිකරුය මට පෙනී නැතිවී ගියාය.

සිප ගන්නා ඇයට තිබුනේත් මගේ හැඩරුවමය. මම නැවතත් ඒ සිතුවම දෙස හොඳින් බැලුවේ ආයෙ මතක් වෙන්න...

මම එයට අත තබා තදින් දෑස පියාගත්තේ මට පෙනෙන දේ පැහැදිලිව දැකගැනීමටය.

********************************************

ඇස් ඇරලා බලද්දී මං හිටියේ කාගෙ හරි කාමරයක. මට මෙතන ගොඩක් හුරුයි. මං ඇරෙන්න කාමරයේ තව හතරදෙනෙක් හිටියා. ඒ එක්කෙනෙක් හිටියෙ චිත්‍රයක් ඇඳ ඇඳ. අනිත් ගෑනු ළමයා මං වගේමයි.

🤍 ENDLESS LOVE 🖤 ||JJK (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now