Chapter 34

173 31 43
                                    

"බබා...සොරි බබා...මට ඔයාව ගොඩාක් මිස් උනා" ජන්කුක් ආපු ගමන් හනාව පිටුපසින් වැලදගත්තා...

"බබා..?"

ජන්කුක් උඩ ගියේ ඒ කටහඩට...ජන්කුක් වැලදගෙන හිටියේ කියාරාව...

"කි..කියාරා...අනේ මට සමාවෙන්න ම..මන් හිතුවෙ..."

ඔහ් රජතුමනි ඔයාට දැන් ඔයාගෙ බිරිදවත් හොයාගන්න බෑ නේ..

හනා ජන්කුක්ට හිනා වෙවි ඇවිත් ඉනට අත් දෙක තියාන් ජන්කුක් ලග හිටගත්තා...

"මට දැනුනේ ඒ ඔයා කියලා නේ හනා...ඒත් කොමද.."

හනායි කියාරායි දෙන්නා හයියෙන් හිනා උනා...

"ඒම තමා...ඒක මේ හනාගෙ ප්ලෑන් එකක්...එයා ඔයාට මනසින් කතා කරේ මේ ඇදෙ ඉදන් ඔයා එනවා දැනුන නිසා හනා මාව මෙතන තියලා ගිහින් අර සුවද විලවුන් ඇගට හලා ගත්තා...අනික හනාගෙ ආත්මෙන් බාගයක් මන් ලග තියෙනවා නේ"

කියාරා වෙච්ච ඔක්කොම ජන්කුක්ට කිව්වා...ජන්කුක්ට ලැජ්ජා හිතුනේ කියාරාව බදාගත්ත නිසා...

'ඉන්නකො බබා මන් ඔයාව අල්ල ගන්නම්'

ජන්කුක් හිතෙන් හනාට කිව්වාම හනා දිව දික් කරලා ඩ්‍රෙසින් ටේබල් එක ලගට ගිහින් එකෙ තිබ්බ දෙයක් අත් දෙක පිටිපස්සට කරන් ආවා...

කියාරාත් බලන් හිටියේ හනා මොකක්ද හංග ගත්තේ කියලා...

"ම්ම්ම් ජන්කුක්...මට..කියන්න දෙයක් තියෙනවා..."

"අහ් ඒනම් මන් යන්නම් හනා...ඔනි උනොත් කතා කරන්න.." කියාරා නැගිටලා යන්න හැදුවත් හනා කියාරාවත් නවත්ත ගත්තා...

"මොකක්ද බබා..."

හනා එයාගෙ අතෙ හංගන් හිටපු දේ ජන්කුක්ට වගේම කියාරාටත් පෙන්නුවා....

හනා එයාගෙ අතෙ හංගන් හිටපු දේ ජන්කුක්ට වගේම කියාරාටත් පෙන්නුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🤍 ENDLESS LOVE 🖤 ||JJK (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now