Chapter 33

163 34 20
                                    


" කොහෙද යන්නෙ... හොර කෙල්ල... මෙහෙ එනවා..."

පිහාටුවක් සේ ඔහු වෙත ඇදී ගිය මා සයනයෙහි පෙරලාගත් ජන්කුක් අනුරාගී ලෙස මා සිපගන්නට විය.

" අහ් මගේ ඔලුව...ජ..ජන්කුක් මට ආමාරුයි "

ආයෙමත් කලින් වගේ මගෙ මනස ඇතුලට කවුරු හරි ඇතුල් වෙන්න හදනවා මට දැනුනා ඒත් එක්කම කාමරෙට ආවෙ ටේහියුන්...

"කි..කියාර...එයාට අමාරුයි...හනා..ඔයාටත්"ටේහියුන් හනාව දැක්කෙත් කියාරා ඉන්නවා වගේම වේදනාවකින්...

"ටේහියුන් ඔයා කියාරා ලගට යන්න...කියාරාව තනි කරන්න එපා කියාරාට කියන්න කොම හරි එයාව පාලනය කර ගන්න කියලා "

ජන්කුක් ටේහියුන්ට කිව්ව පමාවට හනා දිහා බලලා ටේහියුන් ආයෙ කියාරා ලගට ගියා...

ටික වෙලාවකින් හනා වගේම කියාරාත් යතාතත්වයට ආවා....

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

අද තමා ජන්කුක්ගේ රාජාභිශේක දවස මුලු ඩේඩාර්ම ජන්කුක්ගේ රාජාභිශේකයට ලෑස්ති වෙලා හිටියේ....

"ජන්කුක්...ඔයා අද හරිම තේජාන්විතරයි... " හනා ජන්කුක්ව වැලදගනිමින් කිව්වා...

ජන්කුක් ආපිට හනාව වැලදගෙන ඇයගේ නලල ආදරෙන් සිපගත්තා...

"උතුමානෙනි රාජාභිශේකට වෙලාව හරි..හැමොම ඔබතුමාව හා උත්තමාවිය බලාපොරොත්තුවෙන් බලා ඉන්නවා " ජේක් යටහත් පහත් විදිහට කියලා එතනින් ගියා...

ජන්කුක් හනාගෙ අතින් අල්ලන් රාජාභිශේකය කරන ස්තානයට එනවාත් සමගම හැමොගෙම ප්‍රිතියෙන් කෑ ගැසුවා....

ජන්කුක් දැක්කෙ තේජාන්විතව රාජපුටුවෙ වාඩි වෙලා ඉන්න ඔහුගෙ පියා...

ජන්කුක් හනා සමග සියලු දෙනාමැදින් ඇවිදන් විත් හනාව කියාරාට භාර දිලා ඇවිදන් ගියේ ඔහුව අපෙක්ශාවෙන් ඉන්න පියරජතුමා ලගට....

"අද තමයි දවස පුතා....මන් අද දවස වෙනකම් කොච්චර කල් බලාන් හිටියාද දැන් මට නිවිසැනසිල්ලේ ඔයාගෙ අම්මා ලගට යන්න පුලුවන්.."

පියරජතුමා එසේ කියනවාත් සමග ජේක් කොට්ටයක් මත තබා රත්තන්වලින් නිම කරපු එ මැද හනාගෙ වගෙම මැනිකක් ඔබවපු ඔටුන්න ගෙනත් රජතුමාට දුන්නා....

🤍 ENDLESS LOVE 🖤 ||JJK (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now