Chapter 21

205 44 16
                                    

ජන්කුක් මාත් දකුණු අත මිටමොලවලා ආයෙ දිගෑරියාම මගේ අතේ සුදුපාටත් රයන්ගෙ අතේ කළුපාටත් පොඩි පිහාටු දෙකක් මැවුනා.. අපි ඒක කියාරා වෙත පාකරලා යැව්වා..... ඒ පිහාටු පාවෙලා ගිහින් කියාරා ගේ පිටට හයිවෙලා එයාට ලස්සත අළුපාට පියාපත් දෙකක් මැවුනා...... ඒවා අපේ පියාපත් තරම් ලොකු නැති උනත් ශක්තිමත් උනා.

 ඒවා අපේ පියාපත් තරම් ලොකු නැති උනත් ශක්තිමත් උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

         " ආන්නේ........... තැන්කිව්......."

       පිහාටු දිගෑරගෙන ඒවායේ හැඩ බලනගමන් කියාරා සතුටින් කෑගැහුවා .........

          " දැන් යමුද........ අරෙහෙ අරූ මිනිස්සු මරනවා.........."

     
#######################

                  ටේහියුන්ග් හිටියෙ නගරයෙ පරණ බිල්ඩිමක් ඇතුලෙ...... ඒකට ඇතුල්වෙනකොටම තිබුනෙ ලේ නැතුව වේලිලා ගිය ගැහැනු මලසිරුරක්.......  එතනින් ටිකක් එහාට යනකොට තවත් එකක්.... තවත් එකක්........

     

" අනේ ටේමින්............. ඔයා මොනවද මේ කරන්නෙ........ "

             

කියාරා ගේ මුවින් පිටවුනු ඒ වචන වල තිබුනෙ ලොකු වේදනාවක්...... ඊටත් වඩා ලොකු වේදනාවක් මට දැනුනා....

    
        

" ටිකක් ඉන්න....... ජන්කුක්.... ඔයාට දැනෙනවද ඒක......... "

       
 
මං කිව්වෙ ලොකු හුස්මක් ඉහලට ඇදගන්න ගමන්.....

      
" ඒ ලීසා....... "

" ඔව්...... ජියාගෙ ආත්මය....... ටේහියුන්ග් ලීසව මරලා..... එයාගෙ ආත්මය අරගෙන....... "

    
" ඒ කිව්වෙ........ "

               
කියාරාට කිසිදෙයක් තේරුම් ගන්න බැරුව මගේ දිහාත් ජන්කුක් දිහාත් බලාගෙන හිටියා.......

🤍 ENDLESS LOVE 🖤 ||JJK (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now