Chapter 11

244 46 12
                                    


"නෑ........ ඒක...... ඒක වෙන්න බෑ......... ඒක.............. ඒක.. කොහොමටවත් වෙන්න බෑ .......... උඹ .......... ක්......ක්.....කොහොමද ................ ආ..............හ්........"


ලීසා පිස්සුවෙන් වගේ කෑගැහුවා.



" නෑ .......... උඹ ............ උඹ කලින් මගේ ටේ ව මගෙන් වෙන් කලා........... දැන් මගේ දෙමව්පියන් මගෙන් වෙන් කලා............ ඊටපස්සෙ මගේ කොල්ලා කායි ව අල්ලගන්න හැදුවා............... නෑ............. නෑ මං උඹට දිනන්න දෙන්නෙ නෑ............... "


" මං උඹේ කොල්ලව අල්ලගත්තෙ නෑ.......... ඌ තමයි මට කරදර කරන්න ආවේ............. හහ්.............. ඇයි උඹම නේද ඌව එවලා තිබුනේ මට කේක් කවන්න කියලා......... අනිත් එක මං උඹේ දෙමව්පියන් උදුරගත්තෙ නෑ.............. ඒ මිණිස්සු මට ආදරේ කරන්නෙ මං උඹ වගේ දුශ්ඨ නැති නිසා................... "


" හහ්............. උඹ හිතන්නෙ තවදුරටත් ඒ මිනිස්සු උඹට ඒ විදියටම ආදරේ කරයි කියලද............... ආ............ මං ඒ මිණිස්සුන්ට උඹේ ඇත්ත කියනවා............ ඒ මිනිස්සුන්ට විතරක් නෙවෙයි හැමෝටම කියනවා උඹ කවුද කියලා ............... ඒක තමයි උඹට රිදී ඇලජික් උනේ............ දැනගනින්........ මං හැමෝටම කියනවා..................."


එහෙම කියපු ලීසා යන්න හදනකොටම මං ඒකිගෙ ඇඟට පැනලා අල්ලගත්තා. මට තිබුනු තරහට මේකිව මේ දැන් මරන්න හිතෙනවා.......... ඒත්..........


" මේක හොඳට අහගනින් ජියා.......... උඹ මේ ගැන කාටහරි කියලා තිබුනොත්......... මං උඹව මරණවා......... ඒ කොහොමද කියලා උඹ දන්නවා ඇතිනේ........... උඹ මොනදේ කරත් මාව පරද්දන්න තරම් හයියක් උඹට නෑ............. ඒ නිසා.......... පරිස්සමින් හිටපන්............. "


මං ජියාගෙ බෙල්ල මිරිකගෙන එහෙම කිව්වා............. මගේ රතුපාටින් දිලිසෙන ඇස් දෙකත්, උල් දත් දෙකත් දැකපු ජියා හොඳටම බයවුනා............. අමාරුවෙන් දඟලලා මගෙන් නිදහස් උනු ජියා කෑ ගහගෙන කාමරෙන් එලියට දිව්වා......... ජියා දිහා බලන් මන් කටකොන් හිනා උනේ ආයෙ නම් එයට මන් බය නෑ කියලා හිතන ගමන්..

ආයිශ්...මේ ලීසාගෙ වැඩ නිසා මට මගේ තරහ පාලනය කරගන්න ගොඩක් වෙලා ගියා.............

&&&&&&&&&&&&&&&&&&&&&&&&&&


" අනේ මට බයයි කුකි........ අම්මයි තාත්තයි දෙන්නත් හැමවෙලාවෙම ගෙදර නෑ. අර ලීසා ...... නෑ නෑ ජියා මං ගැන දැනගත්තා. එයා මොනවා කරයිද දන්නෑ. එයා අම්මටයි තාත්තටයි මං ගැන කියයිද....... එහෙම උනොත්..... අයියෝ......... කුකී........ එහෙම උනොත් ඔක්කොම ඉවරයි. අනේ අපි දැන් මොකද කරන්නෙ කුකි........ "

🤍 ENDLESS LOVE 🖤 ||JJK (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now