Chapter 36

177 33 18
                                    

"හනා...කවුද ඒන්ජල්ව අරන් ගියේ...කියනවා මට...."

"හන්ගුක්...."

හනා හන්ගුක්ගෙ නම කියාවාත් එක්කම ජන්කුක් එයාගේ සැබෑ රුපෙට ආවා...

හනා රෙචල්ව නිදිකරවලා ගියාට පස්සේ රේචල්ගෙ මුලු කාමරෙම දුමාරෙකින් වැහිලා ගියා....නිදාගෙන ඉන්න පුංචි රේචල්ට මේ දේ ගැන කිසිම ගානක් නෑ...

ඒ විශ දුම නිසා රේචල්ගේ නින්ද තද නිද්දක් උන නිසා හන්ගුක්ට පුංචි රේචල්ව අරන් යන එක අමාරු වැඩක් උනෙ නෑ....

"ජන්කුක් බලනවා මන් උබට කරන දේ "

හන්ගුක් රේචල්ගෙ කාමරෙ තියෙන පුංචි පවුලෙ පොටො එක දිහා බලාන් මුමුනලා රේචල් එක්කම අතුරුදහන් උනා...

හන්ගුක් රේචල් ගැන දැනගත්තේ රේචල් ඉපදුන දවසෙමයි..හන්ගුක්ට ඒක දැනුන නිසා...හැබැයි ජන්කුක් රේචල්ගෙ බල අඩපන කරපු නිසා හන්ගුක්ට හිතුවේ රේචල් සාමාන්‍යෙ වැම්පයර් කෙනෙක් කියලා...

හනා එයා දැක්ක හැමදේම අකුරක් නෑර ජන්කුක්ට කිව්වා...ජන්කුක් එයාගෙ සැබැ ස්වරුපෙට ආවාත් හනාගෙ කිම නිසා එයාව පාලනය කර ගත්තා...

මොන තාත්තාට ද තමන්ගෙ එකම ලමය නැති උනාම ඉවසන්න පුලුවන්...ඒත් මෙතන තවත්වෙ වෙනස්...එයාලා ගන්න පොඩි තීරයම ඇති එයාලාගෙ පුංචි රේචල්ගෙ ජිවිතේට අනතුරක් වෙන්න...

වහා ක්‍රියාත්මක උන ටේහියුන් ආරක්ශකයෝ ලෑස්ති කරෙ හන්ගුක්ව මරන්න..ඒත් හනා එක පාරටම ඔලුව අල්ලන් කැ ගහන්න ගත්තේ හන්ගුක් හනාගෙ මනසින් කතා කරන්න ගත්ත නිසා....

'තමුන්ට ලමයව ඔනි නම් මන් කියන විදිහට මන් කියන තැනට එනවා..එකත් තනියෙම......'

හන්ගුක් එසේ පවසා හනාගෙ මනසින් අයින් උනා...

"හනා හනා...මොකද උනේ.."

.කියාරා හනාව නැගිට්ටන ගමන් ඇහුවා

හන්ගුක්...ඒ තිරිසනා මට කිව්වා මගේ ඒන්ජල්ව ඔනි නම් එයා කියන තැනට තනියෙම එන්න කියලා...ම..මන් යනවා කියාරා...

"නෑ...තමුන් කොහෙවත් යන්නෙ නෑ..."

ජන්කුක් ස්තිර හඩකින් කිව්වා...ඒකට නම් හනාට ගොඩක් කේන්ති ගියා...

🤍 ENDLESS LOVE 🖤 ||JJK (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now