Final Chapter

322 40 61
                                    

ජියා හන්ගුක්ගෙ ආත්මෙත් එක්ක එකතු වෙලා උපරිම බලය ජන්කුක්ලා ඉන්න දිහාවට එව්වා....

"හනා බලාගෙන..."

ජන්කුක්ට කියන්න හම්බුනේ එච්චරයි....














































































(ඩොන්💥)











































































එයාලා ඉස්සරහා එකපාරටමරොස පාට මායා ආවරනයක් මැවුනා....

ජන්කුක් හනා වගෙම කියාරාත් ඒක කරෙ කවුද බලන්න හැරෙනකොට එයාලා දැක්කේ

රේචල් එයාලට වඩා අඩි කිහිපයක් උඩ පාවෙමින් ඉන්නවා...

රේචල්ගෙ ඇස් එවා රෝස පාටයි...

හනා ජන්කුක් හැමොම බැලුවේ රේචල් දිහා...මෝකද රේචල් ගොඩක් බලවත්..එයා හිටියේ ජියා දිහා බලාගෙන....

"තමුන් මොනවද හිතන්නෙ ජියා....මගේ පවුලෙ අයට කරදර කරනකම් මන් බලාන් ඉදි කියලද...මන් තමුන්ව ඉවරයක් කරනවා ජියා...."

ඒ වෙලාවෙ ඉන්න රේචල්...රේචල් කියන වචන හිත ගන්න බැරි උනා...ඒ තරම් දරුනුයි රේචල්...පොඩි ලමයෙක් උනත් රේචල්ගෙ බලය ගොඩාක් වෙනස්...එයාට හම්බෙලා තියෙන්නෙ මයාවරුන්ගෙ බලය...වැම්පයර්වරුන්ගෙ බලයත් එක්ක රේචල්ට මායාවරුන්ගෙ බලයත් හම්බුනේ රේචල් පොඩි කාලෙදිමයි..

ඒත් මයාවරුන්ගෙ බලය ගැන හනා ජන්කුක් දැනන් හිටියෙ නැ...මොකද රේචල්ට ඒ බලේ හම්බුනේ ජන්කුක්ගෙ අම්මාගෙන්...

ජන්කුක්ගෙ අම්මා මයාවරුන්ගෙන් පැවතුන කෙනෙක්...ජන්කුක්ගෙ අම්මා නැති උන වෙලාවෙ හිතුවේ ජන්කුක්ගේ පලවෙනි දරුවාට මගේ මායාබල සියල්ල හිමි වෙවා කියලා...ඒ නිසාම රේචල්ට ඒ බලේ ලැබුනා...

පුංචි රේචල් ජියාට එයාගෙ මයාබලෙන් වගේම වැම්පයර් බලෙන් පහර පිට පහර දුන්න...

රේචල්ගෙ බලෙට ජියා විතරක් නෙවෙයි හන ජන්කුක් එයාලත් දුර්වලයි...ඒ තරම් බලයක් රේචල්ට තිබ්බේ....

🤍 ENDLESS LOVE 🖤 ||JJK (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now