Chapter 35

170 31 35
                                    

ජන්කුක් හනා ලගට ගිහින් නලල සිබලා පැටියාව හනා ලගින්ම තිබ්බා....

ඒ වෙලේ හැමොගෙම ඇස් පුදුම උනේ එකපාරම උන දේ නිසා...

පැටියාව ලගින් තිබ්බ ගමන් හනාගෙනුයි පැටියාගෙනුයි එකම විදිහේ ආලොකයක් පිට උනා...

ඊට විනාඩි ගානකට පස්සෙ හනාට ඇහැරුනා....

හනා ජන්කුක් දිහා බලලා හිනා උනා...

"එයා ඔයා වගෙමයි බබා...ඔයාට මහන්සී නේ ද ඔයා නිදා ගන්න අපි පස්සෙ කතා කරමු.." ජන්කුක් කියාරා වගෙම ටේහියුන් කාමරෙන් එලියට ආවේ නර්ස් කියන්න පුලුවන් ගැනු කෙනෙක් ආව නිසා...

Tik...
Tok...
Tik....
Tok....
Tik...
Tok....
Tik....
Tok.....
Tik...
Tok...
Tik....
Tok....
Tik...
Tok....
Tik....
Tok.....
Tik...
Tok...
Tik....
Tok....
Tik...
Tok....
Tik....
Tok.....
Tik...
Tok...
Tik....
Tok....
Tik...
Tok....
Tik....
Tok.....
Tik...
Tok...
Tik....
Tok....
Tik...
Tok....
Tik....
Tok.....
Tik...
Tok...
Tik....
Tok....
Tik...
Tok....
Tik....
Tok.....
Tik...
Tok...
Tik....
Tok....
Tik...
Tok....
Tik....
Tok.....
Tik...
Tok...
Tik....
Tok....
Tik...
Tok....
Tik....
Tok.....
Tik...
Tok...
Tik....
Tok....
Tik...
Tok....
Tik....
Tok.....
Tik...
Tok...
Tik....
Tok....
Tik...
Tok....
Tik....
Tok.....
Tik...
Tok...
Tik....
Tok....
Tik...
Tok....
Tik....
Tok.....
Tik...
Tok...
Tik....
Tok....
Tik...
Tok....
Tik....
Tok.....

After 5 years later

(Time pass වැඩි කරන්නේ ඉක්මනටම ඉවර කරන්න ඔනිනේ ඒකයි)

කාලය ගෙවිලා ගියේ වේගෙන්...පුංචි රේචල් දැන් දැන් අවුරුදු පහක දගකාර පැංචියෙක්...

රේචල්ගෙ මුලු ලොකෙම උනේ ජන්කුක් හනා වගේම කියාරා ටේහියුන්...

රේචල්ගෙන් එයාලාගේ පවුල ගැන අහනකොය අනිවාර්යයෙන්ම කියාරා වගෙම ටේහියුන්ගෙ නමුත් කියනවා....

රේචල්ගෙන් එයාලාගේ පවුල ගැන අහනකොය අනිවාර්යයෙන්ම කියාරා වගෙම ටේහියුන්ගෙ නමුත් කියනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"මමා...මමා....ඔයා කෝ ? "

රේචල් කෑගහ ගහ හනාව හෙව්වෙ එයාලාගෙ හැංගිමුත්තන් සෙල්ලම නිසා...

🤍 ENDLESS LOVE 🖤 ||JJK (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now