ආරම්භයට පෙර ~❤️

1.3K 50 28
                                    

ජීවිතේ පළවෙනි වතාවට සැනසීමක් ලැබුණ තැන...

පළවෙනි වතාවට හිත නැවතුණ තැන ඇස් මානෙ තියන්...

අයිති නෑ කියලා මතක් වෙන වාරයක් ගානෙ පිච්චෙන ජීව්තයක් ගැන...

තමන්ට තමන්ගෙ ලෝකෙම වුණ ඇස් දෙකට තමන්ව 'එක යාළුවෙක් ' විතරක් බව දැන දැන හූල්ලන හිතක් ගැන...

යාළුකමත් ආදරයත් අතර අතරමං වුණ බැඳීමක් ගැන...

මොකද හිතෙන්නෙ...

සැනසීමක් හොයපු තැනින් විඳවීමක් හිමිවෙලා... ආදරේ නිසා විඳවන ආත්මයක් ගැන...

 ආදරේ නිසා විඳවන ආත්මයක් ගැන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

විහස් අක්ෂිත ද සිල්වා
අවු.19

ශාලුක පහන් දේවේන්ද්‍ර ආරච්චි අවු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ශාලුක පහන් දේවේන්ද්‍ර ආරච්චි
අවු.19

යෙහෙන් විශ්මිත-අවු 19

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යෙහෙන් විශ්මිත-අවු 19

යෙහෙන් විශ්මිත-අවු 19

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කවිනු අකලංක - අවු.19

නවීශ් තේනුක - අවු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නවීශ් තේනුක - අවු.19

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

හායි බබාලා....

අළුත් එකක්👉👈

මම නන්ෆික්ශන් එකක් විදියට ලියන්නෙ....කවර් එක හැදුවෙ අර දෙන්නගෙ ෆොටෝස් දාලා නිසා චරිත වලට ඔය විදියට ෆොටෝස් දැම්මා....ඔයාලා කැමති කෙනෙක්ව ඉමැජින් කරගෙන කියවන්න පුළුවන් පැටවු...

මොකද හිතුණෙ....කතාව දිගට දෙන්නද👉👈

අදහසක් කියාගෙන යන්න 🥰🥰🥰

හුස්මක් දුරින්...

Bye🌹Sunshine 💖

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Bye🌹
Sunshine 💖

හුස්මක් දුරින්...Where stories live. Discover now