07 කොටස

341 50 28
                                    

"උඹලා ඇතුළට යමන්...මම අද ක්ලාස් එන්නෑ..."
ශාලුක ක්ලාස් එක ළඟට ම ඇවිත් කියද්දි මං ඒ පැත්ත බැලුවෙ ඇයි කියලා අහන්න වගේ වුණත් ඊට කලින් දුවන් ඇවිත් ශාලුකගෙ අතේ එල්ලුණ කෙල්ල නිසා මම කට වහ ගත්තා...

මේ ගෑණුන්ටත් පුදුම අමාරුවක් තියෙන්නෙ සල්ලි තියෙන කොල්ලෙක්ට එක්ක කොහෙහරි රිංග ගන්න කල්...

"හ්ම්...උඹට කියලා වැඩක් නෑනෙ..."
කවිනු එහෙම කියලා අහක බලා ගනිද්දි තේනුක තරහට ම මාවත් ඇදන් බයෝ ක්ලාස් එකේ කාඩ් මාක් කරන තැනට ආවෙ යෙහෙන් මට සැලියුට් එකක් ගහලා කවිනු එක්ක යද්දි....

ඊට පස්සෙ ක්ලාස් එකේ පැය ගාන නොදැනීම ගෙවිලා ගියා...අපි දෙන්නා ගොඩක් ඒවට යන්නෙ ගෲප් ක්ලාස් රෑට...මෑස් ක්ලාස් එකකට කියලා එන්නෙ මේකට විතරයි...මේ සර් හොඳයි...එයා ගෲප් ඒව කරන්නෙ නෑ...

මෙතනට ආවම හැමදාම යන්න වෙන්නෙ ඉතින් මල් දෙක තුනක් එක්ක චොක්ලට් බෑග් එකක් උස්සගෙන... මේ ගෑණුත් එක්ක බැහැ...මනුස්සකමට හිනා වුණා ම සමහර කොල්ලොත් ඇඹරෙනවා...මුන්ට ඔල්මාදෙ මන්දා...

"එක්ස් කියුස්මී...මේ..."
කෙල්ලෙක් ඇවිත් ඇඹරෙද්දි මං ඒ පැත්තට හැරුණෙ දබරැඟිල්ලෙන් ඇහිබැම කසන ගමන්...

"මොකද්ද වෙන්න ඕන?"මං ඇස් යටින් බලලා අහද්දි ඒකි යාළුවො ඉන්න පැත්තට හැරිලා මූණ ඇද වෙච්ච කට්ලට් එකක් වගේ කරගෙන ආයෙ හිනාවෙලා මගෙ දිහා බැලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මොකද්ද වෙන්න ඕන?"
මං ඇස් යටින් බලලා අහද්දි ඒකි යාළුවො ඉන්න පැත්තට හැරිලා මූණ ඇද වෙච්ච කට්ලට් එකක් වගේ කරගෙන ආයෙ හිනාවෙලා මගෙ දිහා බැලුවා...ඒකි බට්න් හතක් විතර තියෙන නිල් පාට ඩෙනිමකට සුදු පාට බ්ලවුස් එකක් යට කරලා ඇදලා හිටියෙ....ඒකෙත් උඩ බට්න් තුනක්ම ගලවලා...දෙකක් නම් ශේප් තුන්වෙනි එක නිසා ඇතුළ සේරම පේනවා...ඒ නැතත් ඒකිගෙ පටි සේරම පෙනුණා සුදු පාට බ්ලවුස් එකට ස්කිනර් එකක් ඇඳලා නැති නිසා...

හුස්මක් දුරින්...Where stories live. Discover now