💛-පෙර වදන-💛

7.3K 525 12
                                    

ජේකේ (රට පුරා ප්‍රසිද්ධියට පත් k pop ගායකයෙකි)

නිශූ(බොහෝ අභියෝග මැද ජීවිතය ජය ගැනිමට වෙහෙසෙන අවු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නිශූ(බොහෝ අභියෝග මැද ජීවිතය ජය ගැනිමට වෙහෙසෙන අවු. 22 ක විනෝදකාමී යුවතියකි)

***********************************                             ___සාරාංශය___ජිවිතය ජය ගැනිමට සිතා අවු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

***********************************
___සාරාංශය___
ජිවිතය ජය ගැනිමට සිතා අවු.20 දි උසස් අධ්‍යාපනය හැදැරිම දකුනු කොරියාව පැමිනෙන ඇය university එකේ සිටම නේවාසිකව මිතුරිය හා ඇගේ හොදම යෙහෙලිය වන්නේ නේලා නම් තරුනියයි.එක් දිනක් නේලාගේ බල කිරිම මත අකමැත්තෙන් නිශූ ද එකග වී shopping කිරිමට යයි.එක් සිදුවිමක් නිසා අහඹු ලෙස ඇයට ජේකේ මුන ගැසෙයි. දෛවය කෙතරම් කුරීරුද කිව හොත් එතැන් සිට නිශූට දෛවය සරදම් කිමට ආරම්භ කරයි.ඉන් හොදම මිතුරන් වන මොවුන් ඉතා ළගින් ආශ්‍රය කරයි.ඇයත් නොදැනුවත්ම ඔහුට ආදරය කිරිමට පටන් ගනියි.නමුත් ඇයට එක් දිනක් ජේකේට පෙම්වතියක් සිටින බව දැන ගැනිමට ලැබෙයි. මෙය ඒකපාර්ශවික ආදර කතාවක් වටා බැදි ඉතා අපූරු කතා මාලාවකි.

ඇයට ඇගේ ආදරය හමුවේවිද?
එසේත් නොමැති නම් එය දෛවය විසින් කරන සරදමක් පමණක්ම වේවිද?

****Coming up soon ****

Hi ,මම හිතනවා ඔයාලා මේ කතාව රසවිදිවි කියලා. ලගදිම කතාව දෙන්නම්

Unconditional love (𝖈𝖔𝖒𝖕𝖑𝖊𝖙𝖊𝖉)(𝑱𝑱𝑲)Where stories live. Discover now