♥️Ep.21♥️

1.7K 348 15
                                    

Author- නේලා වොෂ් එකක් දාන්න යනවත් එක්කම මම ගියේ කුකි ඉදන් හිටිය ටේබල් එක ලගට නිශූත් ඉදගත්තා.

Nishu- හායි ....

Jk- හායි ... කෝ නේලා

Nishu- එයා වොෂ් එකක් දාන්න ගියා ඉක්මනින් එයි. මම කිව්වේ කුකිගේ මුන දිහා නොබල බිමිට හරවන් ඒත් එක්කම කුකි එයාගේ අතින් මගේ නිකටට අත තියලා මුන එයා මූනට කෙලින් ඉස්සුවා. පාලනයෙන් තොර වුන මගේ මූන එයාගේ අනට යටත් වුනේ නිරායාසයෙන්මයි.

Jk - මේ අහන්න ලමයෝ මගේ ඉස්සරහ ඔය විදියට ලැජ්ජ වෙන්න එපා. හරි මම ප්‍රසිද්ධ කෙනෙක් තමා ඒත් ඔයා මගේ හොදම යාළුවා නේ. නේලා ඉස්සරහ ඔයා සාමාන්‍ය විදියට ඉන්නේ ඒ විදියට මගේ ඉස්සරහත් නෝර්මල් එකේ ඉන්න රිලැක්ස් වෙන්න. මම ඔයා ඉස්සරහට ආවාම ඔයා ඉස්සරහ ඉන්නේ නිකම්ම ඔයාගේ යාළුවා කුකි විතරයි කියලා හිතන්න එතකොට ඔයාට අමුත්තක් දැනෙන එකක් නැ.

Nishu- මගේ හිතේ තියන නොහුරු ගතිය මේ වචන නිසා ටිකක් නැති වෙලා ගියා වුනත් හිතට එකවර දැනුන චකිතය නිසා ආයෙත් මටත් නොදැනිම මගේ මුහුන බිමට නැමුනා.

Jk - මම ප්‍රශ්නයක් අහන්නද ? Do you like our band and our songs?

Nishu- yes of course

Jk - who are your bias?

Nishu- my bias is jimin.

Jk - what? ඔයාගේ bias අපේ ජිමිනාද? අයියෝ දෙවියනි හොද වෙලාවට ජිමිනා ලග නොහිටියේ එහෙම වුනා නම් එයාව බස්සන්න මට ඉනිමගක් ගේන්න වෙනවා උඩයන තරමට. ඔයා දන්නවා ද ඊයෙත් මාත් එක්ක වලි ඉස්සර එයාට කැමති වෙලා හිටිය එයාගේ යාළුවා දැන් කැමති මට ලු. හැබැයි මේක එයා දැනගත්තොත් නම් ඔයාට විසුමක් වෙන්නේ නැ. අද
ගිහාම ඕක එහෙම කියන්න එපා මෝඩ ජිමිනාට. ( මේ කතාවේ සමහර දැන් වල එයාලාට අපහස වචන පාවිච්චි කරනවා මොකද යාළුවෝ අතර ඒවා සාමාන්‍ය විදියට භාවිත වන නිසා. රචනාවක් වගේ කතාවක් ලියන්න බැනේ ඒකට සමාව ඉල්ලනවා ඔයාලාගෙන් )

Author- ඒ අතර නේලා වොෂ් එකත් දාන් පහලට එනවා.

Nishu- මම ඔයාට කෝපි එකක් හදන් එන්නම්. කුස්සියට යන්න ගිය මම එකපාර නැවතුනේ කුකි මගේ අතින් අල්ලපු නිසා.

Unconditional love (𝖈𝖔𝖒𝖕𝖑𝖊𝖙𝖊𝖉)(𝑱𝑱𝑲)Where stories live. Discover now