♥️Ep.37♥️

2.4K 310 59
                                    

Nishu- අන්තිමට අපි පටන් ගත්ත දේ ඉවර වුනේ ඩිනර් එකකින්. කමක් නැ අපි ඔක්කොම ගොඩක් සතුටු වුනා. වෙලාව රෑ 8 කිට්ටුයි. මට හෙට ලෙච්චර් තිබුන නිසා මම. ඉක්මනින් එන්න පිටත් වුනේ. නේලා අද ජිමින් එක්ක ඉන්නවා කිව්ව නිසා. ගොඩක් රෑ වෙලා තනියම බස් එකේ එනවා කියද්දි පොඩි බයකුත් දැනුනත් වෙන කරන්නම දෙයක් නැති නිසා මම හොටෙල් එකෙන් එලියට ආවා. එලියට යනකොටම දැනුන සීතල හුලං පාර මගේ ඇගේ වදිද්දි මම දැන ගත්තා ලොකු වැස්සක් අත ලග කියලා. එකපාර අහසේ ඇදුන අකුනක් නිසා. මාව සීතල වෙලා ගියා. මම අහස දිහා බැලුවේ ඉබේමයි. ඒත් එකපාර මාව පිටිපස්සට ගියේ අහසේ ගිය තවත් ලොකු අකුනක් නිසා. ඒත් මම දාගන හිටිය හයි හිල්ඩ් සපත්තු දෙක නිසා මාව ටයිල් එකේ ලිස්සුවා. පිටිපස්සට වැටෙන්න ගිය මාව කවුරු හරි අත්දෙකෙන් අල්ලලා ඇගට තද කර ගත්ත නිසා මාව නොවැටි බේරුනේ අනුනවයෙන්.මම පිටි පස්සේ බැලුවේ මට දැනුන ෆර්පියුම් එකේ ස්මෙල් එක මට හුරු නිසා. ඒත් පිටි පස්ස බලන්න කලින් ඒ උණුහුම සුවද අදුරගත්ත මම ඉක්මනින් එයාගෙන් අයින් වුනා. මියානේ කුකි. මම ඒක කියලා ආය අහස දිහා බැලුවේ වැහි පොද ටික ටික වැටෙන නිසා.

Jk - මොකේද යන්නේ.

Nishu- මම එකපාර කුකි දිහා බැලුවේ වෙනදාට එයාගෙ කටින් පිට වෙන cute voice එක අද නැති නිසා. අද වොයිස් එක ගොඩක් වෙනස් ඒක ඩීප් වොයිස් එකක් මම කුකි දිහා බලද්දි කුකි හිටියේ අත් සාක්කුවට දාන් ඉස්සරහ බලන්. මගේ යාළුකම නවත්තලා හරියටම මාසයි. මම හිතා ගත්තා ආයා කවදාවත් කුකිට කුකි කියන්නේ නැ කියලා. ඒ නිසාම මම අද කුකිට කතා කරේ mr. jungkook කියලා. මට පුරුදු නැති වුනත් අමාරුවෙන් මම ඒ නම කියද්දි මම දැක්කා කුකිගේ මූඩ් එක වෙනස් වෙන විදිය. "මම..... මම දැන් කැබ් එකක් දාන්න ඕන බස් එකේ යන්න හිටියේ වැස්ස නිසා කැබ් එකක් දාන්න යන්නේ."මම පෝන් එක අත ගත්තේ කැබ් එකකට එන්න කියන්න ඒත් එකපාර කුකි මගේ අතේ තිබුන පෝන් එකට ගහලා එක මගේ අතින් වැටෙද්දි ඉක්මනින් අල්ල ගත්තා.

Jk - මාත් යන්නේ ඒ පැත්තට තමා මාත් හක්කම යන්න පුළුවන්. නැත්තම් එචා වගේ විදි බේබද්දන්ට අහු වෙලා මැරෙනවා. මහ ලොකු ඔප්පා එයි ඔයාව බේර ගන්න. මම ඒක කිව්වේ එදා රෑ සිද්ද වුන සිද්දිය නිසා නිශූව තනියම යවන්න බය නිසා. ඒත් නිශූ අනිවාරෙන් මේකට අකමැති වෙන නිසා මම නිශූට මේක කිව්වේ අපහසයට වගේ මොකද එතකොට නිශූ අනිවාරේන්ම එන නිසා. මටත් ගස්සලා වැහි පොදේම මගේ කාර් එක ලගට යන නිශූව දැක්කාම මට ඉබේම හිනා ගියා. ඉක්මනින් නිශූ ලගට ගිය මම ඇදන් හිටිය කෝට් එක ගලවලා නිශූගේ ඔළුවට උඩින් අල්ලලා කාර් එක ලගට එක්කන් ගියා. කාර් එකේ දොර ඇරලා නිශූව නග්ගලා මමත් ගිහින් නිශූට එහා පැත්තේ ඩ්‍රයිවින් ශීට් එකේ ගිහින් වාඩි වුනා. සිට් බෙල්ට් එකත් නිශූට දාලා මම කාර් එක ඩ්‍රයිව් කරන්න ගත්තා. නිශූගේ ගේ ගාවට එනකම්වත් කිසිම කතා බහක් අපි අතර තිබුනේ නැ. වෙනදාට කටර් එක වගේ මගේ ඉස්සරහ කියවන නිශූගේ කට අද ගොළු වෙලා. හදවතට කියා ගන්න බැරි වේදනාවක් දැනුන නිසාම මම කෙලින්ම ගියේ ක්ලබ් එකට. කලබ් එකේ බාර් එක ගාවට ගිය මම එතන තිබුන සැරම විස්කි එකෙන් විදුරුවක් ඉල්ල ගත්තා. එක හුස්මට ඒක බිපු මම එක දිගට විදුරු දහයක් වගේ බිවුවා. ලාවට මත් ගතියක් තියෙද්දිම තව විදුර පහ හයක් බිපු මම තවත් විස්කි බෝතලයක් ගත්තේ යන මග දිගට බොන්න කියලා හිතාලෙන. කන පැලෙන්න දාලා තිබුන ඩිස්කෝ සද්දේ නිසා මට දැනුනේ මාර ඔළුවේ අමාරුවක්. වෙලාව රෑ දහයටත් කිට්ටුයි. මම එලියට ආවේ ගෙදර යන්න හිතාගෙන. ඒත් මට නිශූගෙන් පලි ගන්න ඕන වුනා. ඒ නිසා මම ගෙදර නොයා කෙලිනිම ගියේ නිශූගේ ගෙදර.

Unconditional love (𝖈𝖔𝖒𝖕𝖑𝖊𝖙𝖊𝖉)(𝑱𝑱𝑲)Where stories live. Discover now